::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..හදවතේ ඉඩ දෙන්න
    මට ඉන්න දිවි තුරා
    හිතුමතේ හැරයන්න
    නොසිතන්න මට හොරා..
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..ඕනෑම අයෙකුට විශේෂ යමක් කර
    ඔබව සතුටු කල හැක
    නමුත් කිසිවක් නොකර ඔබව සතුටු කල හැක්කේ
    විශේෂ අයෙකුට පමණි..
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..ගෙවාගෙන ආ සසරේ
    කැමති දේ ලබා ගන්න බැරිව
    දුක් විදි වාර ගණන
    අනන්තයි කියලා මට
    නිතරම සිහි වෙනවා..
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..ලස්සන රූපයක් ඇති කෙල්ලෙක් හොයන්න එපා
    ගොඩක් සල්ලි ඇති කොල්ලෙක් හොයන්න එපා
    ඔය දෙකම නැති වෙන්න පුළුවන්
    එත් හොද හදවතක් ඇති කෙනෙක්
    හොයා ගන්න
    මැරෙනකම් නැති වෙන එකක් නැ..
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..ඔබේ හිත හොද නිසා ඔබට බොහෝ දේ නැති වෙන්න පුළුවන්
    නමුත් මොන දේ නැති උනත්
    කිසිවිටෙක ඔබේ හොද හිත නැති කර ගන්න එපා..
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..හැමෝම දන්නවා ආදරය කරන්න
    එත් කිහිප දෙනෙක් විතරයි දන්නේ
    කොහොමද එකම ආදරයක් එක්ක
    හැමදාම ඉන්නේ කියලා..
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..රැක ගැනීමට නොහැකි දේවල්
    ලං කර ගැනීමට යැමේදී
    අවසානයට ඉතුරු වෙන්නේ
    පසුතැවීමක් පමණි..
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..ඔබට සබැ ලෙසින් ආදරය කරන අයෙකුට
    එම පුද්ගලයාගේ සතුටටත් වඩා ඔබේ සතුට වඩා වැදගත් වේ..
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..මාගේ නිහඩ බව යනු පුද්ගලයන් සමග කතා කිරීමට ඇති අකමැති බව නොවේ
    ඇතැම් දේ ගැන කතා කරමින් තර්ක කිරීමට වඩා නිහඩව
    සිටීම සුදුසු බැවිනි..
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..ආදරයක් තේරුම් ගන්න බැරි හිතකට ආදරය කරාම අපි ජීවිතෙන් ගොඩක් අසරණ වෙනවා වික්ටර් අංකල්..
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..ඔබ තනි වු විට
    ඔබ පසුපසින්ම එන්නේ
    ඔබට සැබෑ ලෙසින්ම ආදරය කරන අයයි..
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..ඔබ දකින සිහින සියල්ල සැබෑ නොවනු ඇත
    නමුත් යම් දිනක
    ඔබේ ජීවිතය සතුටු කරවන යම් සිහිනයක් සබැ වනු ඇත..
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ..ඔබ තනි වු විට
    ඔබ පසුපසින්ම එන්නේ
    ඔබට සැබෑ ලෙසින්ම ආදරය කරන අයයි..

    ඒකනම් ඇත්ත තමයි බන් ...
     

    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    මගේ තනියට ඇවිත් රහසින්
    සිතේ අස්සක නිතර රැදෙමින්
    නෙතේ අද්දර කදුළු මවමින්
    අහිමි පෙම මට කරයි සරදම්....
     
    • Like
    Reactions: Franklin EK

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..සැබෑ පිරිමියා කිසිදිනෙක
    ඔහු ආදරය කරන කාන්තාව
    අත්හරින්නේ නැ
    ඔහු ඇය ලබා ගැනීමට සටන් කරනවා..
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..සොයා ගත යුත්තේ
    සෑම දෙයක්ම ඇති අයෙක් නොව
    ඔබ වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කල හැකි අයෙකි..