Adayam balapathraya......

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Machanla mage vahane adayam balapathraya expire venava labana mase november vala....:sorry: eth mata eka aluth kara ganna venne na eta issara vela mama february vala oka aluth kara ganna giyoth un mata mokak hari case ekak daida ban?????:( mata keeyak hari gevannath veida parakku karata??????:eek:.........
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගොඩක් පරක්කු නම් 10% දඩයක් ගහනවා. උඹ ඉන්න පළාතට අධාල ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ඕක කරන්න පුළුවන්.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    වෙලාවට ඕක අලුත් කරනවා නම් හොදයි...නැත්තන් ආපහු ගන්න ගියාම දවස් ගාන බලල දඩ වදිනවා...අනිත් කේස් එක තමයි හදිසි වෙලාවකට වාහනේ බලපත්‍ර නැතුව පාරේ ගෙනියන්න උනොත්.අහු උනොත් කෙලින්ම උසාවි..