මට පොඩි හෙල්ප් එකක් ඕන මචං,
ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක බ්රව්සර් වලත් එක්කම ඇඩ් බ්ලොක් කරන්නේ කොහොමද මචං? උඹලා දන්න ඇප් එකක් හෙම තියේද ඇඩ් බ්ලොක් කරන්න? මම පාවිච්චි කරන්නේ ක්රෝම් බ්රව්සර් එක, ඒකෙ අනිවා ඇඩ් බ්ලොක් වෙන්න ඕන,
ඉක්මනට රිප්ලයි එකක් දාපං මචං, කමෙන්ට් කරන හැමෝටම 9++ සළකනවා... එල!