රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    10,992
    23,835
    113
    Patta. Oke original eka kawda bun kiyanne? Podi kale ahuwata kiyana ekekwa danne na.
    1678588021143.png
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    Meka kohenda ban prasidda une?
    Maniya tiktok ekak dala tibba.

    :baffled: මේ අනිත් එක බන්... කරුමයක් වෙලාතිබුනෙ මටනම්

    Addict wenawa neda ban
    ------ Post added on Mar 12, 2023 at 8:27 AM

    ඒ කාලෙ ෆුල් හෑපනින් මියුසික්
    Aniwaa
    ------ Post added on Mar 12, 2023 at 8:28 AM

    Patta. Oke original eka kawda bun kiyanne? Podi kale ahuwata kiyana ekekwa danne na.
    Lahiru Nelumdeniya
    ------ Post added on Mar 12, 2023 at 8:29 AM
     
    • Love
    Reactions: dilshan87

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මේ සින්දුව අවුරුදු 25 කට විතර පස්සේ අදයි ඇහුවේ
     
    • Love
    Reactions: Sandy_Fdo

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,023
    3
    118,572
    113
    Gampaha
    දැන් ඔයාල හෙන වයසයි.
    පොඩිකාලේ හැම අත්දැකීමක්ම අලුත් කාලේ ඔලුවට ගියපු දේවල් දැන් අහද්දී දැනෙන nostalgia එක විතරයි ඕක.
    දැන් මේ නහින දෙහින කාලේ මොලේ තියෙන සයිලේ දෙකත් මැරීගෙන යද්දී මොක ඇහුවත් එක වගේ ඇහෙන්නේ.
    You can't teach an old dog new tricks කියන්න ඔන්න ඔය නිසයි. :lol: :lol: :lol: 🙏 🙏 🙏 🙏
    එහෙනං මං ගොහිං එංඤං පුතේ....😥