AdEka.lk

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Profile pic eke Sinhala kollek, raththaran lankawa kiyala dagaththata mokada lankawe deyakata support ekak denne na wachanekin wath.

Godak aya danne na Ikman eka lankan ekak neme kyala.

ඉක්මන් එක ලංකාවේ නෙවි..සවුදි අරාබියා owner,company එක තව රටක

ඉක්මන් එක කොටි ගානක් වියදම් කරනවා...උන්ගේ හෙන හොර කපටි වැඩක් තියෙනවා,නැත්නම් ඔය තරම් වියදම් කරන්නේ නැහැ

ටයිම් වෙස්ට් කිව්වේ අත්දැකීමෙන්,ඕන නම් බලපන් මස 03-04 කරලා නවත්වලා දානවා

තමන්ම fake account හදන ඇඩ්ස් දානකොට කිව්ව දේ තේරේවි ;)

අලුත් දෙයක් නොකර තියෙන එකම කොපි කරාට දෙවැනි තැන ගන්නත් අමාරුයි :baffled:
 
Last edited:

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

mama ahuvami devani thana ganna hadana ekek
deveni vena eka venama deyak, devni thana balagena vadak karanne kaudda
 
HRA

Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    ඉක්මන් එක ලංකාවේ නෙවි..සවුදි අරාබියා owner,company එක තව රටක

    ඉක්මන් එක කොටි ගානක් වියදම් කරනවා...උන්ගේ හෙන හොර කපටි වැඩක් තියෙනවා,නැත්නම් ඔය තරම් වියදම් කරන්නේ නැහැ

    ටයිම් වෙස්ට් කිව්වේ අත්දැකීමෙන්,ඕන නම් බලපන් මස 03-04 කරලා නවත්වලා දානවා

    තමන්ම fake account හදන ඇඩ්ස් දානකොට කිව්ව දේ තේරේවි ;)

    අලුත් දෙයක් නොකර තියෙන එකම කොපි කරාට දෙවැනි තැන ගන්නත් අමාරුයි :baffled:

    Mama kiyanne machan, Ikman ekat ithin aluth deyak neme ne karala thiyenne.
    India we quikr, click.in wage site balala thama oka hadala thiyenne.
    Ikman eka gana umba dannawa kiyanne eyalage Bangladesh, Ghana, Africa wala copy sites ganath dannawa athine.
    Eka nisa ekama de wenna puluwan, but lankawe ekek ge wadakata ad ekak dala, thawath ekekuta kyala sup ekak denna ona.
    U site eka karala masa kiyapakin stop karoth ithin karanna deyak na. But kauruhari digatama karanawanam ekata sup eka denna ona.

    Eka masekata million kiyak pita yanawa adda Ikman eken.
     
    ඉක්මන් එකට කියන තරමක අදායමක් නැහැ... :D උන්ගේ යන්නේ යටි අරමුණක්

    උන් සයිට් එක හදන්න ලොකුවට වියදම් කරලා නැහැ..osclass අරන් දැම්මා..මු කරන්නෙත් එක..osclass අරන් දැම්මා :P

    වෙනස දෙගොල්න්ගේ invest කරන මුදල...ඉකමන් එකෙන් දැනට කොටි ගානක් වියදම් කරා..මුට එකෙන් 10න් එකක් කරන්න පුලුවන්ද?

    අන්න එකයි කිව්වේ දෙවනියා වෙන්නත් අමාරුයි කියලා...දැනට 2/3/4/5/6 තියෙන සේරම ගොඩක් පරණ ඒවා..ඒ වගේ සයිට් ටිකක් පහු කරලා එන්න නම් අලුත් දෙයක් ඕන... ;)

    දැන් ගිහින් බලපන් කියක් ඇඩ්ස් තියේද කියලා... :D

    එක තමා කිව්වේ කරන්නම් වාලේ සයිට් කරලා වැඩක් නැහැ.. Plan එකක් අනුව කරන්න ඕන,එකට දැනුම තියෙන කට්ටියක් හදා ගන්න ඕන

    ලොකුම දේ කැපවීම,ෆේක් account හදන තමන්ම ඇඩ්ස් දන්නා වේවි අඩුම ගානේ අවුරුද්දක්වත් යනකන්,එක මෙයා කරාවිද?

    වචනයකින් උදව් කරා කියලා වැඩක් තියේද?ඕක තමා අපේ අයගේ වැරැද්ද? ශා මාරු වැඩක්,සුප්පා,ඔයා නිමයි වගේ බොලද කතා කියනවා,එත් වැඩේ කරගෙන යන හ්ටිවත් කියන්නේ නැහැ,තියෙන අමාරුව,fail වීමේ හැකියාව කියන්නේ නැහැ..

    මට මේ සයිට් එක දැක්ක ගමන් කියන්න පුළුවන් "another fail project ";)
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113

    අනේ යකෝ.. මට කෝටි ගනන් වියදම් කරන්න සල්ලි තිබ්බනම් මම මෙහෙම පොඩියට සයිට් හද හද ඉන්නවද?
    උබට ඕනේ අදයිර්යට පත්කරන්න, යටි අරමුනනම් මට තේරෙන්නේ නෑ..
    ඉක්මන් එක වෙන්න මට බෑ.. මුලින් ඒක පිලිගත්තා. මොකද ඉපදුන ගමන් දුවන්න හිතන මෝඩයෙක් නෙවෙයි මම..

    අනික උබ දන්නවා ඇති ඉක්මන් එකේ තීම් එක කොච්චර බේසික් ද කියලා..
    උන් අන්ක 1 වෙලත් හරියට තීම් එකක් දාගෙන නෑ..
    මම පටන් ගැන්මට දාපු තීම් එකේ අඩුපාඩු ඇති පස්සේ අඩුපාඩු හදන් ඉදිරියට යනවා..

    මට තියෙන එකම අවාසිය මට පේපර් ඇඩ්ස් දාන්න කිසිම පේපර් එකකින් දෙන්නේ නෑ..
    ඒක ලොකු පාඩුවක්.. ඒ නිසා ප්‍රමෝට් කරන්න ලොකු වියදමක් දරන්න වෙනවා..

    සයිට් එක හදලත් තාම මාස දෙකක් වත් නෑ.. ඉතින් දැන්ම අනිත් පරන සයිට් එක්ක සන්සන්දනයකට යන්න එපා..

    ෆේක් වලින් මම ඇඩ්ස් දාලා නෑ.. කාටහරි ඇඩ් එක දාගන්න බැරි කෙනෙක් කිව්වොත් දාලා දෙනවා..

    මගේ අනිත් වැඩත් එක්ක මේ ගමන යන්නේ.. ඉතින් බැලන්ස් කරන් යන්නේ..
     
    HRA

    Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    Ganan ganna epa machan.
    Eya experience eken ne time waste kiuwe. A kiyanne eyat try karala hari yanna nathiwa ati.
    Eka nisa a mimmenma anith ewath maninawa.

    Ikman eka aduma monthly 10 millions wada hoyanawa. Premium features (top ad etc) tikai, banner advertising walata dena rate card (mama me prices dakala thiyenawa) ekenui hoyana gana mata mataka hatiyata 5 million vitarar. Eeta amatarawa banner advertising spots walata Adsense ehema dala ithuru tika hoyanawa. Eka nam guess karanna amarui. Eth site eke impression/ pageviews anuwa ekath lesi wenna ba.
     
    උබට කිව්වා දේවල් වත් තේරුම් අරන් නැහැ....උබ fake account කතාව තේරුම් ගත්තේ නැහැ කියන්නේ කියලා වැඩක් නැහැ..කරලම බලපන්කො :P
     
    4 year software development experience එකෙන් කිව්වේ :D

    මෙයාගේ Risk management zero :baffled: over confidence ඉන්නේ,එකත් අවුලක් :rofl:
     
    HRA

    Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    Mage yaluwek web ekak hada gaththa 8 years experience thiyena company ekakata kiyala. mulin awulak thibbe na hondata speed.

    passe dawasata visitors la 100, 200 enakota site eka slow una. Passe balanakota wela thiyenne coding awulak. Hariyata standards walata natiwa coding karala. Miniha ayeth eka wena kenekta kyala hada ganna wenama ganak dunna. eth thama 100% performance na.

    Mama kiyanna hadanna experience tiyena kenekta unath waradenna puluwan.
    Umbe wada mama dakala na. Mata kagewat paththak ganna oneth na.
    Mada indan balanakota umbe katawath hari.
    Kohomahari kamak na waradi waradi hari igena gena honda thanakata enna puluwan nam.
    Ape lankawe innawa patta wada karayo. Google eke pawa innawane.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    උබට කිව්වා දේවල් වත් තේරුම් අරන් නැහැ....උබ fake account කතාව තේරුම් ගත්තේ නැහැ කියන්නේ කියලා වැඩක් නැහැ..කරලම බලපන්කො :P

    4 year software development experience එකෙන් කිව්වේ :D

    මෙයාගේ Risk management zero :baffled: over confidence ඉන්නේ,එකත් අවුලක් :rofl:

    උබ කියනදේ මට තේරෙනවා බන්.. ඒත් ප්‍රායෝගික ගැටලු ඇතිවෙනවා..
    පේපර් එකකින් ඇඩ්ස් අරන් දැම්මැකි ඒත් කෝ ඒවලට ෆොටෝස්..
    එහෙම කරනවනම් කෝල් කරලා මෙහෙම සයිට් එකක් තියෙනවා ඇඩ්ස් දාන්න කිව්වැකි.. නැත්තන් ගනක් ඉල්ලලා අපි එයාලා ලගට ගිහින් ෆොටෝස් අරන් ඇඩ් එක දාලා දෙන්නම් කිව්වැකි..
    අනිත් සයිට් වලින් උස්සලා දාන්නත් බෑ වොටර්මාක් එක තියෙන නිසා.. නිකන් චාටර් වෙන්න වෙන්නේ..

    මට අදිතක්සේරු නෑ බන්.. එහෙම තිබ්බනම් මම මේකට ලොකු මුදලක් යොදවනවා අනිවා..
    මමත් වයාපාර කරන ගමන් මේක කරන්නේ.. ඇඩ්ස් දාන කෙනාගෙන් හම්බකරන්න මට උවමනාවක් නෑ..

    ෆොරෙX, යූටියුබ් ඇඩ්සෙන්ස්, බිස්නස්.. ඔය තුනත් බැලන්ස් කරනවා.. මේක ඉටපස්සේ..
    තේරුම් ගනියි කියලා හිතනවා.
     
    Mozilla

    Well-known member
  • උබ කියනදේ මට තේරෙනවා බන්.. ඒත් ප්‍රායෝගික ගැටලු ඇතිවෙනවා..
    පේපර් එකකින් ඇඩ්ස් අරන් දැම්මැකි ඒත් කෝ ඒවලට ෆොටෝස්..
    එහෙම කරනවනම් කෝල් කරලා මෙහෙම සයිට් එකක් තියෙනවා ඇඩ්ස් දාන්න කිව්වැකි.. නැත්තන් ගනක් ඉල්ලලා අපි එයාලා ලගට ගිහින් ෆොටෝස් අරන් ඇඩ් එක දාලා දෙන්නම් කිව්වැකි..
    අනිත් සයිට් වලින් උස්සලා දාන්නත් බෑ වොටර්මාක් එක තියෙන නිසා.. නිකන් චාටර් වෙන්න වෙන්නේ..

    මට අදිතක්සේරු නෑ බන්.. එහෙම තිබ්බනම් මම මේකට ලොකු මුදලක් යොදවනවා අනිවා..
    මමත් වයාපාර කරන ගමන් මේක කරන්නේ.. ඇඩ්ස් දාන කෙනාගෙන් හම්බකරන්න මට උවමනාවක් නෑ..

    ෆොරෙX, යූටියුබ් ඇඩ්සෙන්ස්, බිස්නස්.. ඔය තුනත් බැලන්ස් කරනවා.. මේක ඉටපස්සේ..
    තේරුම් ගනියි කියලා හිතනවා.

    YT වලට Adsense ගත්තේ කොහොමද කියපන්කෝ..මගේ අද්චෙන්සේ account එකක් තියෙනවා අවරුදු 10 විතර use කරන්නේ නැති එකක්...PM එකක්වත් දාහන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    YT වලට Adsense ගත්තේ කොහොමද කියපන්කෝ..මගේ අද්චෙන්සේ account එකක් තියෙනවා අවරුදු 10 විතර use කරන්නේ නැති එකක්...PM එකක්වත් දාහන්

    ඒක යූටියුබ් එකෙන් හදාගත්තේ.. හොස්ටඩ් එකක්..
    ඔයාගේ විව්ස් තියෙන යූටියුබ් චැනල් එකක් එහෙම තියෙනවද?
     
    Mozilla

    Well-known member

  • ඒක යූටියුබ් එකෙන් හදාගත්තේ.. හොස්ටඩ් එකක්..
    ඔයාගේ විව්ස් තියෙන යූටියුබ් චැනල් එකක් එහෙම තියෙනවද?

    Capture071.jpg

    මේ මදිද?