ඕනනම් ඉක්මන් එකේ තීම් එකම දැම්මැකි.. වැඩක් නෑනේ එහෙම කරලා..
මම ඉක්මන් එකත් එක්ක තරගයක් ඕනේ නෑ කියන්නේ එක හේතුවක් නිසා..
ඉක්මන් එක හැමෝම වගේ දන්නවා, ඉතින් ඒකේ ඇඩ් එකක් දානවා..
ඒ ඇඩ් එක දාන කෙනාට ඕන වෙනවා තමන්ගේ ඇඩ් එක තවත් සයිට් එකක දාන්න..
එතකොට දැනට දෙවැනි තැනට සයිට් එකක් නෑනේ..
මට දැනට ඕනේ මගේ සයිට් එක දෙවෙනි තැනට ගේන්න..
ඒකට ප්‍රමෝට් කරන්න වෙනවා.. පේපර් ඇඩ්ස් නම් දාන්න දෙන්නේ නෑ..
ටී.වී ඇඩ්ස්, ෆ්.එම් ඇඩ්ස් වලින් තමයි ගේම ගහන්න වෙන්නේ.. ලොකු වියදමක් යන වැඩක් ඉතින්..
එකපාර වේගෙන් දුවලා හතිවැටෙන්නේ නැතුව හිමීට පටන් අරන් වේගය වැඩිකරගන්නයි මගේ උත්සහය..
බම්ප්, කමෙන්ට් වලට තැන්ක්ස්..