AdMob Account?

Chami_APPS

Member
Dec 12, 2015
127
13
0
මච්න්ලා දන්න කවුරු හරි කියන්න AdMob Account එකක් ලන්කාවට හරියන විඩියට හදාගන්නෙ කොහොමද කියලා.මගෙ adsense Account එකට දිලා තියෙන Address එකම දෙන්න පුලුවන්ඩ ?


Android Developer කෙනෙක් ඉන්නවා නම් Answer එකක් දෙන්න​

:D:D:D:D:D:D:D:D:D:D