Admob Address verification Help

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,186
    503
    113
    Ratnapura
    Admob Address verification with PIN කරන්න පුළුවන්නේ 3 පාරක්.. මන් දෙපාරක් කලා.. but මට Pin එක ආවේ නෑ.. :( :(
    3 වෙනි පාර බැරි උනොත් documents එහෙම යවන්න ඕනිනේ..
    ලංකාවේ address එකකට 2 පාරම කලේ..
    මේ පාර USA or Australia address එකකට account verify කරන්න හැදුවේ..
    කොහොමද හොද..? payment ලංකාවේ bank එකකට ගද්දි ප්‍රශ්නයක් වෙයිද?

    කරපු අය පොඩ්ඩක් හෙල්ප් කරනවද ?