ලංකාවේ phone numbers වලට SMS යවන්න මොකක් හරි API එකක් දෙන සර්විස් තියෙනවද Dialog mobitel එහෙම දෙන අඩුවට පැකේජ් ?
Site එකට ෆෝන් නම්බර් එක දාල verification code එකක් sms එකක් යවල verify කරන කල්ල හදාගන්න ඕන
PHP වලින් code කරන්න දන්නවා, ඒත් මේක හරියටම කොහොමද වෙන්නේ මචං ල?
ඒවා වල ගණන් කොහොමද?
අපි SMS යවනවා වෙනුවට උන්ට SMS එකක් ඒ ෆෝන් එකෙන් එවල අපේ නම්බර් එකකට වෙරිෆයි කරන්න බැරිද? (එතකොට ගානක් වියදමක් යන්නේ නැති නිසා) නම්බර් එක spoof කරයිද එතකොට?
help or bump please

this made me feel sorry about php