Wenasak Na ban.
Yonde eken ahaddi Hama welema download wenawa song eka ahaha warayak pasama.
ටෞකන්ඩ
Megabyte කැපෙනවා
කලින් විදිය හොදයි
පොස් වෙන්න Data කපා ගන්නවට වඩා

Wenasak Na ban.
Yonde eken ahaddi Hama welema download wenawa song eka ahaha warayak pasama.

මචන්ලා මම මෙක් ඩව්න්ලොඩ් කරලා දා ගත්තා මෙකි සින්දු ඩව්න්ලොඩ් කර්න්න ගියාම මුලු play list එකම ඩව්න්ලොඩ් වෙනවානේ මෙකෙන් අපිට ඔන සින්දු ටික විතරක් ඩව්න්ලොඩ් කරන්නේ කොහොමද බ්න් අනිත් එක ඩව්න්ලොඩ් කර සින්දු ටික කොහෙටද යන්නේ මච්නලා නොමල් music player එකෙන් බෑලුවම පෙන්නනේ නෑනේ මච්නලා

Data godak yanawada
අඩෙ, අද උදෙ, Sign Up වෙන්න බැලුවා (Windows 10 PC) වෙන Email එකකින්, ඒත් හරිගියෙ නෑ. දැන් බැලුව. මෙන්න බොලේ වැඩ.. හැබැයි තාම Android app එක නම් ගන්න බෑ. ඒකට ඉතින් APK Mirror දෙයියා තමා. Sinhala සිංදුත් පට්ට ගොඩක් තියේයි.. හැබැයි PC Client ගෙ නම් Quality එක Change කරන්න විදියක් හොයාගන්න තාම බැරි උනා.
Premium account ekak one