යූ ටියුබ් චැනල් එකට connect කරලා තියන ඇඩ්සෙන්ස් එකවුන්ට් එක ban උනොත් ඒකට appeal කරන්න පුලුවන්ද? එහෙම නැත්තම් ඒක අයින් කරලා අලුත් ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් පරණ යූ ටියුබ් චැනල් එකටම සෙට් කරන්න පුලුවන්ද?