AdSense අවුලක් (Help!!!)

sajithgk

Member
Aug 27, 2011
79
73
0
Dallas, Texas
යූ ටියුබ් චැනල් එකට connect කරලා තියන ඇඩ්සෙන්ස් එකවුන්ට් එක ban උනොත් ඒකට appeal කරන්න පුලුවන්ද? එහෙම නැත්තම් ඒක අයින් කරලා අලුත් ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් පරණ යූ ටියුබ් චැනල් එකටම සෙට් කරන්න පුලුවන්ද?
 

hemalsmd

Member
May 5, 2008
185
26
0
ඇපීල් සාර්ථක වෙන්නෙ නෑ බන්, අයෙ මුල ඉදන්ම පටන් ගන්න වෙන්නෙ
 

sajithgk

Member
Aug 27, 2011
79
73
0
Dallas, Texas
ඇපීල් සාර්ථක වෙන්නෙ නෑ බන්, අයෙ මුල ඉදන්ම පටන් ගන්න වෙන්නෙ

තිබ්බ යූ ටියුබ් එකටම අලුත් ඇඩ්සෙන්ස් එකක් අමුනගන්න පුලුවන්ද...? පරන එක මකලා