AdSense වලින් ඇවුරුදු 3 ට කෝටියක්

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ආන් අපේ එකෙක් නම් කෝස් එකක් සෙල් කරනවා ඕවා පෙන්නලා බන්
     
    • Wow
    Reactions: lkkolla

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,354
    41,284
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඇඩ්සෙන්ස් වලින් අවුරුදු 3ට කෝටියකට වඩා හොයල තියනවා... හැබැයි දැන් ඉන්කම් එන්නෙම නැති තරම්, ඔය එක සයිට් එකකින් විතරක් සම්පූර්න ට්‍රැෆික් එක ගත්තේ ෆේස්බුක් ගෲප් එකකින් viral content. දැන් ගෲප් එක ඇක්ටිව් නෑ,, ,, මං අනාතයි.. වෙන විකල්පයක් හොයාගන්න ඔනේ කලුවනේ.

    View attachment 227703
    Issara mage 1k video ekakata oya taram earnings tibba pons.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    මචන් ඔය සයිය් එක පටන්ගෙන අවුරැදු කීය්ද මොන ඇඩ් නෙට්වර්ක් ද යූස් කරන්නේ
    Monthly traffic එක කොහොමද