Adsense karala salli hoyanna berida dan.

praveendpa

Active member
  • Jan 18, 2007
    827
    215
    43
    Mata site ekak hadanna one.Ad sense karala salli hoyanna berida dan. Mage yaluwek kiwwa adsense boruwak kiyala.

    mama google keyword tool serach eke nitch keywords check karanakota approximate cpc kiyana eka pennaneth nee.

    Please help me some one.
     

    lolois

    Member
    Nov 20, 2012
    8
    1
    0
    මට ගිය මාසේ චෙක් එකත් ආවා! යාළුවෝ කියන එක විස්වාශ කරන්නෙ නැතුව ට්‍රයි කරලා බලපන්
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඇඩ්සෙන්ස් කරන්න බෑ කියනවනම් එක්කො ඌ ඒක කරන්න දන්නෙ නෑ.. එහෙමත් නැත්තම් බොරුවට කියනව.... EK එකේම මාසෙට $2000+ හොයන උන් ඉන්නව :D
     
    Last edited: