මචන්ලා
අපේ ගමේ ගෙදරට එස් එල් ටී ටෙලිෆෝන් ලයින් එකක් හම්බ වුනා ADSL connection එකකුත් එක්ක. උන් කියනවා දැන් දෙන්නේ කනෙක්ෂන් විතරයිලු. මොඩම් එක අපි ගන්න ඕන ලූ
මට මචන් කියන්න colombo වල ලාබෙට ඒ ඩී එස් එල් මොඩමක් ගන්න තැනක්! (දීලා තියෙන ස්පීඩ් එක 512 kpbs)
Please help me.