ADSL router + modem එකේ connection එක drop වෙන්නේ ඇයි

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,874
    1,319
    113
    ADSL router + modem එකේ connection එක drop වෙන්නේ ඇයි

    සමහර වෙලාවට ADSL router + modem එකේ connection එක drop වෙන්නේ ඇයි. හැබැයි router එකට ethernet cable එකක් ගහල තිබ්බොත් ඕක වෙනවා අඩුයි නේද? ඇයි ඒ???
     
    chanukadl

    Junior member
  • Aug 8, 2008
    563
    19
    18
    machanla mage thiynneth okama but settings save vennan hama thissema hadanna one vpi 8kiyala dannama wenawa power eken off wela log wena hama parama plz gv me a help to solv this prob
     
    • Like
    Reactions: conservative

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,874
    1,319
    113
    machanla mage thiynneth okama but settings save vennan hama thissema hadanna one vpi 8kiyala dannama wenawa power eken off wela log wena hama parama plz gv me a help to solv this prob

    සමහර වෙලාවට ඉතින් router එක උස්සලා පොළොවේ ගහන්න තරම් කේන්තියක් එනවා. :lol::lol::lol::lol::lol::lol::lol: . මම නම් කරන්නේ මේ ටික.

    1) Go to start
    2) in the search program files, type cmd
    3) then in cmd, type

    ipconfig/flushdns
    ipconfig/release
    ipconfig/renew

    ඔය ටික කරම ආයේ Connection එක establish වෙනවා. ඒත් ඉතින් ඕක හැම වෙලේම කර කර ඉන්න බෑනේ?
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    පැය 4 ක් 5 ක් එක දිගට connection එක drop වෙන්නේ නැතුව වැඩ කරන්න පුලුවන්ද?

    ඔයිට වඩා වෙලා ඉන්නව බං :yes:

    මගෙ Router එකත් "Prolink" Router+Modem" Model - Hurricane 5201 ගත්තෙ SLT එකෙන්, එහෙම අවුලක් නෑ. එක පාරක් ඔහොම ලෙඩක් ආව එතකොට SLT එකට කිවට පස්සෙ උන් කිව Router එක stuck වෙලා ඇති කියල එක Reset කරල Router page එකට ගිහින් reboot කරන්න කිව. තව කිව "Quick Setup" ගිහින් අපහු reconnect වෙන්න කියල, දැන්නම් එහෙම උනෙ නෑ.
    ;);)
     
    Last edited:

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    සමහර වෙලාවට ඉතින් router එක උස්සලා පොළොවේ ගහන්න තරම් කේන්තියක් එනවා. :lol::lol::lol::lol::lol::lol::lol: . මම නම් කරන්නේ මේ ටික.

    1) Go to start
    2) in the search program files, type cmd
    3) then in cmd, type

    ipconfig/flushdns
    ipconfig/release
    ipconfig/renew

    ඔය ටික කරම ආයේ Connection එක establish වෙනවා. ඒත් ඉතින් ඕක හැම වෙලේම කර කර ඉන්න බෑනේ?

    Machan oka .bat file ekakata da aninko. Double click karanda witarane one. Command type kara kara inda one ne ne. :)
     
    chanukadl

    Junior member
  • Aug 8, 2008
    563
    19
    18
    mage eka hamwelma ehemai ban hariyannemana prolink ADSL router + modem h9200av type eka wena danna widiyak thiyenam kiyanna mata
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,874
    1,319
    113

    ඔයිට වඩා වෙලා ඉන්නව බං :yes:

    මගෙ Router එකත් "Prolink" Router+Modem" Model - Hurricane 5201 ගත්තෙ SLT එකෙන්, එහෙම අවුලක් නෑ. එක පාරක් ඔහොම ලෙඩක් ආව එතකොට SLT එකට කිවට පස්සෙ උන් කිව Router එක stuck වෙලා ඇති කියල එක Reset කරල Router page එකට ගිහින් reboot කරන්න කිව. තව කිව "Quick Setup" ගිහින් අපහු reconnect වෙන්න කියල, දැන්නම් එහෙම උනෙ නෑ.
    ;);)

    මගේ එකනම් SMC කියල එකක්.
     
    mackmarsal

    Member
    Oct 12, 2009
    167
    2
    0
    If the Connection is getting Disconnecting means Try Unplug the Router and ADSL modem and Plug in the Wires and try once,Otherwise You can reset the Modem or check with another Modem if there is no problem in Connection while using the New Modem or other Modem means the Modem is not Good,change it,otherwise You can call the ISP and get the Help they will fix the problem soon,After the Problem fixed and before the Problem cleared check Your Connection speed in the site Scanmyspeed