AL ලියලා කැම්පස් යන්න රිසාල්ට් තියෙන නැති S 3 ක් හරි තියෙන අය දැන් කැම්පස් යන්න අදහසක් තියෙනවානම් පොත ඇවිල්ලානේ තියෙන්‍ේන අයදුම් පත් අරගෙන පුරවලා යවන්න
මේ පාර re correction එන්න පරක්කු වෙනවා කියලා අරංචි උනා
re correction UGC එකට එහෙන් යවනවාලු
හරියටම ෂුවර් නැ එත් පුරවලා යැව්වාම බය නැනේ තව දවස් තියෙනවානේ ටිකක් බලමු