අයියෝ හැමිනේෂන්ලස්සන ටීචර්ලා ඉන්නවද ? ඕක තමා එහෙනං කෙලවීමේ ආරම්භය
එනිවේ දැන් එතකොට මචන් පොඩ්ඩක් බලල කියහන්කෝ මුන්ගේ දැන් තියෙන සිලබස් එක වටිනවද කියල ?
http://www.nibm.lk/prospectus/384
මට graphic design , sound editing දෙකම අවුලක් නෑ ඉතින් සෙල්ෆ් ස්ටඩි තමයි දැනටත් ඒවයෙන් වැඩ කරනවා ... video editing ලාවට පුළුවන් එත් ඉගෙන ගන්න ඕනේ තව , මන් පට්ට ආසයි Motion Graphics ඉගෙන ගන්න ... ඔය සයිට් එකේ තියෙනවට වඩා විස්තරාත්මකව ලීෆ්ලට් එකේ දාල තියෙනවා මන් ඕනේ නං screenshot එකක් දාන්නන් , උබ කරෙත් මේ සිලබස් එකමද ?
Motion graphic walata after effects, cinema 4D hodai
ලස්සන ටීචර්ලා ඉන්නවද ? ඕක තමා එහෙනං කෙලවීමේ ආරම්භය
එනිවේ දැන් එතකොට මචන් පොඩ්ඩක් බලල කියහන්කෝ මුන්ගේ දැන් තියෙන සිලබස් එක වටිනවද කියල ?
හරි හරි එන්නන් දෙන්නන් ඒ උනාට අද දවසට රේප් දීල ඉවරයි 


