Advanced Diploma in Advertising and Multimedia – NIBM Sri Lanka

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක
    MN nvq patten bn yanna haduwe

    http://univotec.ac.lk/index.php/bachelor-of-technology-in-multimedia-web-technology/

    Mee degree yata.. Eth ita kalin designing course ekak karanna hituna

    අහ්හ්හා එල එල ...
    11.gif
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක
    mama oya course eka kara
    batch ADAM 15.1

    2017 February convocation kiwwa.

    අඩේ සිරාවට ? පට්ට පට්ට හොඳ වෙලාවට හම්බුනේ :D මොකක්ද ADAM 15.1 කිව්වේ ? කෝස් එක කොහොමද හොඳද ? මමත් ඇහුවම 2017 මාර්ච් කිව්වා .. උගන්නනවා හොඳයි ද ? අමාරුයිද ? කරලා ඉවරවුනාට පස්සේ තත්වේ කොහොමද ? විස්තර ටිකක් කියහන්කෝ :love: :love:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක
    අහ්හ් මේ , මට අහන්න අමතක වුනා .. චිත්‍ර ඇඳීමේ හැකියාවම එහෙම කොහොමද මේ සයිඩ් එකට ? ඒ පැත්ත නං දුර්වලයි කියන්නේ ඉතින් ලාවට මොනා හරි ඇඳගන්න පුළුවන් එච්චරයි :nerd:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    අහ්හ් මේ , මට අහන්න අමතක වුනා .. චිත්‍ර ඇඳීමේ හැකියාවම එහෙම කොහොමද මේ සයිඩ් එකට ? ඒ පැත්ත නං දුර්වලයි කියන්නේ ඉතින් ලාවට මොනා හරි ඇඳගන්න පුළුවන් එච්චරයි :nerd:
    ehema ona na. :no: habai color selections wage dewal denagena hitiyoth hodai:dull:
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    අඩේ සිරාවට ? පට්ට පට්ට හොඳ වෙලාවට හම්බුනේ :D මොකක්ද ADAM 15.1 කිව්වේ ? කෝස් එක කොහොමද හොඳද ? මමත් ඇහුවම 2017 මාර්ච් කිව්වා .. උගන්නනවා හොඳයි ද ? අමාරුයිද ? කරලා ඉවරවුනාට පස්සේ තත්වේ කොහොමද ? විස්තර ටිකක් කියහන්කෝ :love: :love:

    ADAM 15.1 kiwwe batch number eka (Advanced Diploma in Advertising & Multimedia 15.1).

    Course eka hodai machan... lassana teachersla innawa ugananna ;) Wasana kiyala ekkenek innawa..marama lassani :sorry:

    Course eka pili gannawa ona tanaka NIBM hinda.. pita rata yaddi foreign ministry eken unath ikmanata certify karala denawa rajaye ekak hinda..

    habai mata num echara igena ganna deyak tibbe na.. attahtama paper qualification ekak widiyata kare..ape course eken samahara parts ain karala multimedia degree ekata dala tibba NSBM eke..mokada me diploma eka e degee eke 1st year eka hinda.. e hinda course structure eka balala umbata igena ganna dewal tiyenawada kiyala balala march set weyan...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    AOD එකේ official උන්ගෙන් නං තාම අහන්න බැරි වුනා එත් ඔය ළඟ ළඟ ගානක් කියල කට්ටිය කිව්වා , උන්ගෙනුත් අහල බලන්න ඕනේ :sorry:
    Online karamuda :dull:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,526
    16,357
    113
    AOD එකේ official උන්ගෙන් නං තාම අහන්න බැරි වුනා එත් ඔය ළඟ ළඟ ගානක් කියල කට්ටිය කිව්වා , උන්ගෙනුත් අහල බලන්න ඕනේ :sorry:
    මචන් ඔය ගණන් හිතේ තියන් මේක බලන්න එපා.. ඔබට හාර්ට් ඇටාක් එහෙම තියෙනවනම් ඒත් බලන්න එපා. මේ 2012 ගණන්.. දැන් කොහොමද දන්නේ නැහැ.
    http://www.readme.lk/higher-education-academy-design/
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක
    ehema ona na. :no: habai color selections wage dewal denagena hitiyoth hodai:dull:

    11.gif

    Online karamuda :dull:

    ඔන්ලයින් කිව්වේ self study නේද ? මන් දැනට දන්න ටික නං එහෙම තමයි ඉගෙන ගත්තේ..

    මෙහෙම දේකුත් තියෙනවා ,

    ගෙදර කම්පියුටරේ ඉස්සරහ ඉන්නකොට ඕකට පමණක් හිත යොමු නොවීම :rolleyes:
    පේපර් කොලිෆිකේෂන් එකක් නැති වීම :baffled:
    ගෙදරටම වෙලා ඕක කරන්න වුනහම පට්ට කම්මැලි වීම :(

    වගේ දේවල් ... මේ වගේ සබ්ජෙක්ට් ඉතින් ටැලන්ට් එක මත තමයි රඳාපවතින්නේ එත් දෙයක් ඔෆිශියලි ඉගෙන ගන්ත කියන්න පුළුවන් වීම වටිනවනේ :sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක
    මචන් ඔය ගණන් හිතේ තියන් මේක බලන්න එපා.. ඔබට හාර්ට් ඇටාක් එහෙම තියෙනවනම් ඒත් බලන්න එපා. මේ 2012 ගණන්.. දැන් කොහොමද දන්නේ නැහැ.
    http://www.readme.lk/higher-education-academy-design/

    ට හු ... :eek: හරි සන්තෝසයි :dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක
    ADAM 15.1 kiwwe batch number eka (Advanced Diploma in Advertising & Multimedia 15.1).

    Course eka hodai machan... lassana teachersla innawa ugananna ;) Wasana kiyala ekkenek innawa..marama lassani :sorry:

    Course eka pili gannawa ona tanaka NIBM hinda.. pita rata yaddi foreign ministry eken unath ikmanata certify karala denawa rajaye ekak hinda..

    habai mata num echara igena ganna deyak tibbe na.. attahtama paper qualification ekak widiyata kare..ape course eken samahara parts ain karala multimedia degree ekata dala tibba NSBM eke..mokada me diploma eka e degee eke 1st year eka hinda.. e hinda course structure eka balala umbata igena ganna dewal tiyenawada kiyala balala march set weyan...

    අයියෝ හැමිනේෂන් :nerd: ලස්සන ටීචර්ලා ඉන්නවද ? ඕක තමා එහෙනං කෙලවීමේ ආරම්භය :dull: එනිවේ දැන් එතකොට මචන් පොඩ්ඩක් බලල කියහන්කෝ මුන්ගේ දැන් තියෙන සිලබස් එක වටිනවද කියල ?

    http://www.nibm.lk/prospectus/384

    මට graphic design , sound editing දෙකම අවුලක් නෑ ඉතින් සෙල්ෆ් ස්ටඩි තමයි දැනටත් ඒවයෙන් වැඩ කරනවා ... video editing ලාවට පුළුවන් එත් ඉගෙන ගන්න ඕනේ තව , මන් පට්ට ආසයි Motion Graphics ඉගෙන ගන්න ... ඔය සයිට් එකේ තියෙනවට වඩා විස්තරාත්මකව ලීෆ්ලට් එකේ දාල තියෙනවා මන් ඕනේ නං screenshot එකක් දාන්නන් , උබ කරෙත් මේ සිලබස් එකමද ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    11.gif

    ඔන්ලයින් කිව්වේ self study නේද ? මන් දැනට දන්න ටික නං එහෙම තමයි ඉගෙන ගත්තේ..

    මෙහෙම දේකුත් තියෙනවා ,

    ගෙදර කම්පියුටරේ ඉස්සරහ ඉන්නකොට ඕකට පමණක් හිත යොමු නොවීම :rolleyes:
    පේපර් කොලිෆිකේෂන් එකක් නැති වීම :baffled:
    ගෙදරටම වෙලා ඕක කරන්න වුනහම පට්ට කම්මැලි වීම :(

    වගේ දේවල් ... මේ වගේ සබ්ජෙක්ට් ඉතින් ටැලන්ට් එක මත තමයි රඳාපවතින්නේ එත් දෙයක් ඔෆිශියලි ඉගෙන ගන්ත කියන්න පුළුවන් වීම වටිනවනේ :sorry:

    අවධානෙන් ඉඳල කරගන්න පුලුවන්.:yes:
    සහතික දෙන තැන් තිබේ. ඒව අරගෙන අපි කොන්කො බෝර්ඩ් එකක ප්‍රින්ට් කරගන්න ඕන:cool:

    ගෙදරටම වෙල ඉඳල කම්මැලි වෙන එක මටත් වෙලා තියෙන්නෙ. කම්මැලිකම යන්න ඉඳල හිටල ජෝක් එකට වගෙ පිට කෝස් කරනව.:frown:
     
    Last edited: