කොල්ලනේ , මේ NIBM එකේ Advertising and Multimedia Diploma එක කරපු අය ඉන්නවද ?
මේකේ උගන්නනවා එහෙම කොහොමද හොඳද ? මේක කරලා ජීවිතේ ඉදිරි කාලය කොහොම වෙයිද ?
මේ වගේ Diploma එකක් අරන් ගියාම සමාජෙන් අපිව පිළිගනිද ?
එහෙම නැත්තන් Degree එකක් කරන්නම වෙනවද ?
මං තැන් කීපයකම Degree බැලුව .. හම්මා දරාගන්න අමාරුයි පපුව රිදෙනවා ගාන දැක්කම
මේ වගේ advertising , design , multimedia වගේ කරලා media සයිඩ් එකට යන්න පුළුවන් විදිහේ diploma , degree වෙන මොනවද තියෙන්නේ ?
මේ ප්‍රශ්න පත්තරේ බලල පොඩි සප් එකක් දීල යන්නෝ , දන්නේ නැත්තන් බම්ප් දාන්නෝ , හැමෝවම රේප් කරනෝ ..

bump