[ADVISE]Software Engineer කෙනෙක් වෙන්න.
මචන් මට පොඩි කාලේ [Grade 9] වල ඉඳන් ආසාවක් තිබ්බ මචන් Software Engineer කෙනෙක් වෙන්න
Programming වැඩ නම් කරලා නෑ මචන්. Visual Basic එක පොඩ්ඩක් පාවිච්චි කරලා තියෙන්නේ..ඒත් පරිගණකයක් ගැන දැනුමක් තියෙනවා. මම දැන් A/L කරලා ඉවරයි මචන්. Software Engineering Degree එක කරන්න බැලුවේ.. අම්මේ ඒවායේ ගණන්
අපිට එච්චර සල්ලි නෑ බං..
මන් A/L කලේ Commerce stream එකෙන්.මේක කරගන්න වෙන්නේ මට ජොබ් එකක් කරන අස්සේ නේද?
මට Charted කරන්න ආසාවක් නෑ බං.
ගොඩක් අය කියනවා SE හෙන අමාරුයි කියල. ඒත් හිතේ විශ්වාසයක් තියෙනවා කරගන්න පුළුවන් වෙයි කියල..සල්ලි තමා අව්ල 
මේකේ Software Engineering කරපු කෙනෙක්ගේ අවවාද අනුශාසනා පතනවා