taraha gannepa lamai
FB profile pic eka maru kalama ECTA gahanne nadda?
Ehema kiyala thaman wirudda bawa pennanne natiwa hitiyama harida?
gahanna nogahanna api hamoma ape wirudda thawaya pennanna oni
ara Pray for Paris, Stop Racism kiyala kattiya okkoma maru kala, eth ratata kela wena ekata wiruddawa maru karanna tamai bari![]()
ape ewun parata bahala uthgoshana karanneth nathi eke aduma tarame mekawath karanna
ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර මෙම වසරේ දෙසැම්බරයේ අත්සන් කිරීමට නියමිත ETCA ගිවිසුම, කිසිදු ආකාරයක ජාතික ප්‍රතිපත්ති සම්පාදනයකින් තොරව අත්සන් කිරීම මඟින් මුලුමහත් ශ්‍රී ලාංකීය අනාගතයම අඳුරුවීම සිදුවන බව තව දුරටත් රහසක් නොවේ. ශ්‍රී ලංකා රජය ඉතාම අත්තනෝමතික ලෙස කටයුතු කරමින් විශේෂඥයන්ගේ මතය, වෘත්තීයවේදීන්ගේ මතය සහ මහජන මතය පසෙකලා හුදු ඉන්දියානු යෝජනාවන්ට අවනතව අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුමට අන්තර්ජාලය ඔස්සේ විරෝධය පෑම සදහා "කළු බදාදා" දිනය නම්කර ඇත.
ඔක්තෝබර් 19 වන බදාදා ඔබගේ පෞද්ගලික Facebook, Twitter, Instagram, Google Plus, LinkedIn යනාදී සමාජ ජාල ගිණුම්වල සහ ඔබගේ සංගමයේ | රැකියා ආයතනයේ සියළු සමාජජාල ගිණුම් වල ප්‍රොෆයිල් පික්චර් (Profile Picture) සහ කවර් ෆොටෝ (Cover Photo) කළු වර්ණයෙන් සරසා "කළු බදාදා" විරෝධතා ව්‍යාපාරය සමග එකතුවෙන මෙන් ඉල්ලා සිටිමු.
ස්තුතියි...
~~~
ප්‍රොෆයිල් පික්චර් සහ කවර් පික්චර් සඳහා භාවිතා කිරීමට අවශ්‍ය ඡායාරූප මේ සමඟ අමුණා ඇත.
මෙම පණිවිඩය හැකිතාක් ඔබේ මිතුරන් අතර බෙදාහරින්න.
https://www.facebook.com/events/179..._plan_mall_activity¬if_id=1476726832821554