Ahinsaka Minissu . . .

Black_Rider

Member
Nov 30, 2012
160
11
0
Man Software Engineer kenek. Api AC rooms wala idhagena widina sapa dakkama aththatama mei minissu gana dukai. Man sirawata hithagatha salary eken 5000k mei wage kenekwa hoyala denawa kiyala. Man nam video karanne na. Eth meka karapu kollata pin. Mata puluwan widihata man udaw karanawa mei wage ayata. Meka balanna. Puluwan widihata api apitama udaw wemu . . . Deshapaluwo kawadawath mei minissunta mukuth denne na. Api apitama udaw Wemu

https://www.facebook.com/video.php?v=750309418395469&fref=nf
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචං හොද වැඩක්
    බුදුසරණයි
    ජිවත් කලේටම හරි යන්න ඕනි
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    සීනි ගෑර්ම් 250 අරන් යන මිනිස්සු ඔනි තරම් ඉන්නවා බන් ලංකාවේ තාම:(
    ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නෙ. :(
    උබ කරන වැඩේ හොදයි
    ජය වේවා
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,186
    113
    සීනි ගෑර්ම් 250 අරන් යන මිනිස්සු ඔනි තරම් ඉන්නවා බන් ලංකාවේ තාම:(
    ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නෙ. :(
    උබ කරන වැඩේ හොදයි
    ජය වේවා

    :sorry:
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මචං හොද වැඩක්
    බුදුසරණයි
    ජිවත් කලේටම හරි යන්න ඕනි