

output එකේ එන mix and mastering හෙනම අවුල්. Stems ටික අරන් mix and mastering manual කරලා upload කරානම් ටිකක් හරි shape වෙන්න තිබ්බා.මුලින් මුලින් ඇහුව , දැන්නන් ඔක්කොම එක වගේ ටේස්ට් එකක් එන්නෙ , අහන්නෙ නෑ
නඩු දදා ඉන්නේ නෑ, Strike එකක් කෙලල අරින්න ඇති. එත් නිරොශගේ අනිත් එක තාම තියෙනවා නේදමන් හිතන්නේ පුන්සඳ රෑට සින්දුවට නඩුවක් යනවා හරි යන්න යනවා හරි
හැබැයි මන් ඒ සිංදුවේ උගේ කවර් එකට පට්ට ආසයි බන්
ඒකේ අමුතුම එනජි එකක් තියෙනවා


තුන්වෙනි කසාදෙන් පස්සෙ තව එකක් පටලවන්ද ඒපාර?නිරොශගේ අනිත් එක තාම තියෙනවා නේද

නඩුවකුත් කයි වගේ.