Ai පිහිටෙන් මූ සිංදු දෙතුන් දාහක් වත් කයි වගේ

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මන් හිතන්නේ පුන්සඳ රෑට සින්දුවට නඩුවක් යනවා හරි යන්න යනවා හරි
    හැබැයි මන් ඒ සිංදුවේ උගේ කවර් එකට පට්ට ආසයි බන්
    ඒකේ අමුතුම එනජි එකක් තියෙනවා
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මුලින් මුලින් ඇහුව , දැන්නන් ඔක්කොම එක වගේ ටේස්ට් එකක් එන්නෙ , අහන්නෙ නෑ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,044
    8,301
    113
    Chilaw
    මුලින් මුලින් ඇහුව , දැන්නන් ඔක්කොම එක වගේ ටේස්ට් එකක් එන්නෙ , අහන්නෙ නෑ
    output එකේ එන mix and mastering හෙනම අවුල්. Stems ටික අරන් mix and mastering manual කරලා upload කරානම් ටිකක් හරි shape වෙන්න තිබ්බා.
    නැත්තම් වෙන්නේ අහන්නම එපා වෙනවා ඔක්කොම එකම වගේ හින්දා.

    මන් හිතන්නේ පුන්සඳ රෑට සින්දුවට නඩුවක් යනවා හරි යන්න යනවා හරි
    හැබැයි මන් ඒ සිංදුවේ උගේ කවර් එකට පට්ට ආසයි බන්
    ඒකේ අමුතුම එනජි එකක් තියෙනවා
    නඩු දදා ඉන්නේ නෑ, Strike එකක් කෙලල අරින්න ඇති. එත් නිරොශගේ අනිත් එක තාම තියෙනවා නේද :confused:
    ------ Post added on Oct 5, 2025 at 1:05 AM
     
    • Like
    Reactions: ttj and dummy407

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    සිංදු දෙක තුනක් ඇරෙන්න අනික්වා සෙට් වෙන්නේ නෑ බං. කෘතිම රහක් එනවා කොහොම ඇහුවත්
    ඕවයේ ගොඩක් comment දාන එවුන් හිතන්නේ මුං ඇත්තටම perform කරල මේවා හදනවා කියල. :rolleyes:
     
    • Haha
    Reactions: ttj and Pol hora

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,862
    2,174
    113
    Galle
    සාමිගේ හුත්තවල් වලට බැන්න කියලා මේකෙ ඉන්න සමහර පකයලා මට බැනලා කමෙන්ට් දැම්මා ටික දවසකට කලින්. වැඩි දවසක් ගියේ නැ වැඩෙ ගූ වෙන්න...
     
    • Like
    Reactions: craabeysinghe

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,898
    10,100
    113
    ඝෝෂාවට කැමති නෑ.
    Clean mix එකක් තිබ්බනම් අහන්න අපහසු නැති වෙන්න තිබ්බා ඒත් ඉතින් ඔය genre එකේ හැටිනෙ ඔය විදියෙ mix කරන එක.
    Shorts වල ඇහෙනකොට ඕකේ, තත්පර ගාණක්නෙ. මුලු සින්දුවමනම් අහන්න බෑ අමාරුයි ඔලුවත් රිදෙනවා.
     
    • Like
    Reactions: Gingy

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මට නම් නිරෝෂා විරාජිනි පේන්න, අහන්න බෑ ඉස්සර ඉඳන්.
    අලුත් කාපු සින්දු හොඳයි මට නම්.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,185
    12,119
    113
    මේවා තනන්නේ සන්නා ඒ අයි එකෙන් නේත යාලුවනේ