සිංහල චිත්රපට අපට උගන්වන දේවල්![]()
uputa ganemma Facebook









සිංහල චිත්රපට අපට උගන්වන දේවල්
- කොල්ලගේ යාලුවා කවටයෙකි
- කෙල්ලයි කොල්ලයි යාලු වෙනවාට ගෙදරින් අකමැතිය.
- මස්සිනා දුෂ්ටයෙකි
- කන්න නැති උනත් ඇඳුම ඉස්තරම්ය.
- ඉස්කෝලේ යන්නේ love කරන්නටය.
- කොල්ලට 60 ක් ආවත් පොඩ්ඩක් ගුටිකා කෙල්ල බේරාගත හැකිය.
- පොලිසියෙන් එන්නේ ඔක්කොම ඉවර උනාට පස්සෙය.
- පොලිසියේ හා හමුදාවේ අයට කොණ්ඩය වැවීමට බාදාවක් නැත.
- ගමේ මුදලාලි ගැණු පෙරේතයෙකි.
