ai boruda?

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
1620657_617016688365530_243351231_n.jpg

uputa ganemma Facebook:P
 

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    1620657_617016688365530_243351231_n.jpg

    uputa ganemma Facebook:P
    සිංහල චිත්‍රපට අපට උගන්වන දේවල්


    • කොල්ලගේ යාලුවා කවටයෙකි :rofl:
    • කෙල්ලයි කොල්ලයි යාලු වෙනවාට ගෙදරින් අකමැතිය.:rolleyes:
    • මස්සිනා දුෂ්ටයෙකි :no:
    • කන්න නැති උනත් ඇඳුම ඉස්තරම්ය.:yes:
    • ඉස්කෝලේ යන්නේ love කරන්නටය.:)
    • කොල්ලට 60 ක් ආවත් පොඩ්ඩක් ගුටිකා කෙල්ල බේරාගත හැකිය.:shocked:
    • පොලිසියෙන් එන්නේ ඔක්කොම ඉවර උනාට පස්සෙය.:lol:
    • පොලිසියේ හා හමුදාවේ අයට කොණ්ඩය වැවීමට බාදාවක් නැත.:dull:
    • ගමේ මුදලාලි ගැණු පෙරේතයෙකි.:P
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    සිංහල චිත්‍රපට අපට උගන්වන දේවල්


    • කොල්ලගේ යාලුවා කවටයෙකි :rofl:
    • කෙල්ලයි කොල්ලයි යාලු වෙනවාට ගෙදරින් අකමැතිය.:rolleyes:
    • මස්සිනා දුෂ්ටයෙකි :no:
    • කන්න නැති උනත් ඇඳුම ඉස්තරම්ය.:yes:
    • ඉස්කෝලේ යන්නේ love කරන්නටය.:)
    • කොල්ලට 60 ක් ආවත් පොඩ්ඩක් ගුටිකා කෙල්ල බේරාගත හැකිය.:shocked:
    • පොලිසියෙන් එන්නේ ඔක්කොම ඉවර උනාට පස්සෙය.:lol:
    • පොලිසියේ හා හමුදාවේ අයට කොණ්ඩය වැවීමට බාදාවක් නැත.:dull:
    • ගමේ මුදලාලි ගැණු පෙරේතයෙකි.:P
    :lol::lol:
    11.gif
    11.gif
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Tamilnaduwa apita ugannana deya , Heluwen idagena , anith country wala ayata cloths adinna kiyanna. Thamanta kanna soya ganna bariwa, anith aya kavadai soyanna. Thamanta toilet nathiwa, anith ayata pahasukam thibedai balanna. Thamanta money nathiwa , anith ayata money thibedai balanna. LOKETA PARAKASE, GETHARATA MARAGATHE.