ai elakiri eke songs password protected???

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    (උපුටා ගැනීමක් නැත.තේරුමක් නැති බැවින්)
    ඔය විදිහට නිකංම අතින් අත යන ගීත තිබේ.නමුත් හැමඑකක්ම නොවේ. හැම එකක්ම එලෙස නිකංම ගන්නට තිබේනම් මේ පුහු විවාදයේ තේරුමක්ද නැත.(මේ ගැන මට කියන්නට ඇත්තේ එපමණයි)
    සියළු දෙනාට යහපතක්ම වේවා !
    (මට මින් ඉදිරියේදී වෙනත් සාකච්චා වලදී විඳින්නට සිදුවන අපහාස ගැන හිතා ගත හැකියි.හැමවිටම මධ්‍යස්ථව යමක් දකින මට, පරිගණකයට මුවා වී කැමති කෙනෙකුට කැමති දෙයක් කිව හැකියි.කව්රුන් කුමක් කිව්වත්,මියෙන මොහොත දක්වාත් හිතට එකඟව-බහුතරය පිළිගන්නා පැත්තේ සිටිමින්,කලහැකි මෙහෙවරක් කරමි.)

    don't take things too srsly :) ppl are different ..just stick to your principals and what you feel right as much as you can...we may have different opinions on things but that doesn't make one of us wrong..cos they are just opinions ...we can't really change ppl..ppl pretty much can't change us either so yeah what you said is right ..do what you wna do as long as you can..
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    Thts true bro.
    no need arguments. All you have rights to do what you wish, either to make passwords or not n seriously remind pls dont look down upon others those who make passwords coz all we are in a family.

    හොයාගන්න අමාරු සින්දුවක් පාස්වර්ඩ් දාලා හරි තිබීම ගැන සතුටු වන්න
    මොකද මෙතෙක් කල් කවුරුවත් පාස්වර්ඩ් දුන්නෙ නෑ කියල කම්ප්ලේන්ස් දාලා නැති නිසා

    පාස්වර්ඩ් දාන එකේ වාසි ගොඩක් තියනවා
    එකක් පාස්වර්ඩ් නොදා තිබුනාම එලකිරි එකෙ ලොග් වෙලා නැති උනත් සින්දු ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඒ කියන්නෙ රෙජිස්ට්‍ර් වෙන්නෙ නැතිවම සින්දු බාගන්න පුළුවන්. එතකොට එලකිරි එකට සම්බන්ද වෙන සාමාජිකයන් අඩු වෙනවා. මොන සයිට් එකක උනත් ඇඩ්මින් කෙනෙක් කැමතිද එකතු වෙන අලුත් සාමාජිකයන් අඩු වෙනවට. අපිත් කැමතියි නෙ අලුත් අය අදුනගන්න. නැත්තන් මෙහෙම එලකිරි එකක් බිහි වෙන්නෙ නෑනෙ. එදා ඇඩ්මින් එලකිරි එකේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න රෙජිස්ටර් වෙන්න අනිවාර්්‍යය කරපු නිසා තමයි අද අපි මේ වගේ ලොකු සාමාජික සංක්‍යාවක් ඉන්නෙ. නැත්තන් බාගෙට බාගයක්ම අද නෑ මොකද හොරෙන් සින්දු බාන්න පුළුවන්නෙ.
    ඉතින් අද අපි මේකට ගහ මරා ගන්න ඕනෙ නෑ.

    finally I just want to remind something

    "conversation is the mirror of one's heart"
    so be the reflection of your heart
     
    • Like
    Reactions: m3pium

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    I know brother you are still in pain.
    And keep in mind this saying
    "You can complain bcoz roses have thorns
    Or you can rejoice coz thorns have roses"
    This is not to argue but to think
    i don't think the word pain is applicable to here :) i am not hurt bt i am seriously disappointed with the biased activity of sme ppl :oo: nice lnes btw I love it :D
    to ange;
    just you to know there are many ppl who ul without pws & willing to share nything , ( like you've mentioned before) so if you need something just ask it from them ... or if you need a pw protected track ask it from the owner as soon as he comes online ... you'll get it after you thank them :)
     
    Last edited:

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මට මතක විදිහට මුර පද සම්බන්දව මීට පෙරත් කතා වුණා..ඒ වගේම thread එකෙත්.....

    සමහර අය චෝදනා කරන්නෙ මුර පද දමන්නෙ ස්තූතිය බලාපොරොත්තුවෙන් කියලා:( අපේ මහ ගෙදර කවුරුවත් ඒදේ බලාපොරොත්තු‍වන්නෙ නෑ......තමන්ට උදව්වක්...තමන් ගොඩක් කල් හෙව්ව ගිතයක් ලැබුනම ඒ ගීතය රස විදින වාරයක් පාසාම ඒ සත් ක්‍රියාවේ යහපත් ගුණ ඒ කෙනාට ලැබෙනවා...:)යුතුකම උදව්ව ගන්න කෙනාගෙ අතේ‍...කාගෙන්වත් බලෙන් ස්තූතිය කියවගන්න අපේ කිසිකෙනෙකුට අවශ්‍යයතාවයක් නැහැ......පිරිසිදු මනුෂ්‍ය සිතින් යහපත පතන අයගෙ ජීවිතත් එහෙමයි......අද වෙද්දි අපේ සොයුරු සොයුරියන්ගෙ කැපවීම මත...මේ ගීත ත්‍රෙඩ් එක ගොඩාක් දුර ඇවිත්.......වටිනා ගීත, සමහර ගීත වල මුල් ගීත පවා.....ඔබට හොයාගන්න පුළුවන්ද අනගාරික ධර්මපාල තුමාගේ කටහඩ ඇති හඩ එම්.පී3 යක්.....වෙනත් අඩවියකින්...මේ ත්‍රෙඩ් එකේ වටිනා ගීත විතරක් නෙමෙයි.....දුර්ලභ සම්පත් වලින් පොහොනියි..........අපේ සොයුරු සොයුරියන් ඉන්ටර්නෙට් කැෆේ වලට ගිහින් තම අතින් මුදල් ගෙවා වටිනා දුර්ලබ ගීත ලබාදෙමින් මෙයට දායක වන බව මා වගේම අපේ හුයේ අය දන්නවා.....ඔවුන්ගෙ මහන්සිය කැපවීම.....ස්තූතියකින් මනින්න බැහැ සහෝ. ඒ මහන්සිය මිල කරන්නත් බැහැ.....:no:

    ඔබ දන්නවා ඇති සමහර අය මෙම මහගෙදරින් ගීත අරන් සී.ඩී. තැටි ගත කර විකුණන බව...මේ බව වගේම මුර පද යෙදීමට සිදුවන බව පෙනීගිය බොහෝ කරුණු අප සොයුරු සොයුරියන් කතා වුණා....මෙයින් සිදුකරන්නෙ...අප සමාජිකයන්ට පමණක් ගිත සුරක්ෂිත කර ලබාදීම පමණයි...මුර පද ඉල්ලගන්න පුළුවන් මෙහි සමාජිකයන්ට පමණයි එවිට.....ඉතින්....ඇයි මේ.....මෙහි මාතෘකාවට අදාල ලෙස පිළිතුරු සපයලා තියෙද්දිත් මාතෘකාවෙන් පිට ගිහින්.....ඔබට අවශ්‍ය ගිතයේ මුර පදය ලබාගැනීමට අප් කල කෙනා ඔන්ලයින් නැතිනම්.....ඒ ගිතයේ මුර පදය අවශ්‍ය බව ත්‍රේඩ් එකට පෝස්ට් කරන්න.....කිසිම සොයුරියක් හෝ සොහොයුරෙක් මෙයට බැදී නැහැ.....ඔවුන්ටත් පෞද්ගලික ප්‍රශ්න තියෙනවනේ....

    මුර පද වලට කෑගහන සමහරු එක ගීතයක් බෙදාගෙන තියෙනවා තියා ස්තූතිය කියලා තියෙනවද කියන්න සැකයි......ඒත් ගීත අරගෙන ඇති.....
    ඔබටම බලාගන්න පුළුවන් ඒ වෙලාවෙ කිසිදාක පෝස්ට් එකකින්වත් දිරිමත් නොකල වගේම පිට අයගෙ නැරඹිල්ල......:lol::(:dull::nerd:
    2ly4adi.jpg


    ඒ වගේම අපේ අයගෙන් උදව්වක් ඉල්ලුවොත් අනිවාර්යයෙන් ඒ ගීතය ලබා දෙන්න උත්සහ කරනවා.....ඒ ගැන හොයලා බලලා හැකි ඉක්මනටම ඒ ගීතය ලබාදෙන්න‍.....තවත් අය ගීතයක් ඉල්ලද්දි ඉල්ලන්නෙ හරියට ගහගන්න වගෙයි....පොඩ්ඩක් හිතන්න.....ඔබෙන් උදව්වක් ඉල්ලන මේ විදිහට ආවොත් ඔබ මොකද කරන්නේ......ඒත් ඔහුගේ ගීතය ලබා දී හිස් අතින් නොයැවීමට තරම් අපේ සොයුරු සොයුරියන් කාරුණිකයි......

    ඉතින් සහෝ. මං හිතනවා.....අපේ සොයුර සොයුරියන්ගෙන් ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන්න ඇති කියලා......අපේ සහෝදරකම......එකමුතුව......තුලින් මේ අඩවිය වගේම ත්‍රෙඩ් එකත් දියුණු කරන්න මිසක.....එය විනාශයට ලගා කිරීමට අප සොයුරු සොයුරියන් කිසිදිනක මුර පද දැමීම තුලින් ක්‍රියා කරන්නේ නැත......:)
     
    • Like
    Reactions: noone

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    හොයාගන්න අමාරු සින්දුවක් පාස්වර්ඩ් දාලා හරි තිබීම ගැන සතුටු වන්න
    ....... එදා ඇඩ්මින් එලකිරි එකේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න රෙජිස්ටර් වෙන්න අනිවාර්්‍යය කරපු නිසා තමයි අද අපි මේ වගේ ලොකු සාමාජික සංක්‍යාවක් ඉන්නෙ......

    Couldn't have said any better machan :)

    "conversation is the mirror of one's heart"
    so be the reflection of your heart
    Im asking for the same
    Come to a conversation but still no sound from the other side :oo:
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    machan waradiyata therum ganna apa.mama upload karapu song sahenna oya thread ake thiyenawa.mama awata password dala na.anika mama katha kale mata songs ona nisa namai.dan balapn api google karala kochchara dewal hoya gannawda.api awa gattha than wala register wela thanks kiyanawada ????na ne.ath ethin tham kamathi deyak karanna thamanta aithiyak thiyenawa


    uba nodannawa unata godak forum wala thiyana dewal download kaaganna ekko registar wenna ona nathnag registar wela senior mamber kenek wenna ona. poddak as arala balapan . api me kathakaranne loke ona thanakin hoyaganna puluwan dewal gana neme lankawa athulenuth samahara welawata hoyaganna amaru dewal gana:)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    im still not quite sure why some ppl think some rarest songs need password protection..because those who steal them and sell them will do it anyway by requesting for password..you can't know who does that or not..if there's a thread i can read about this the link would be nice.

    and lets say some rare songs you found had cost you a great deal of money and time and effort..if you wna get something in return that's fine...and if that, ppl who value those songs will pay anything to have those songs...i myself am a huge music fan so i know it..but what you wna share or not is subjective to your psyche i guess. you know i listen to sme rarest bands in the world and i do have a friend or two who appreciate such music but sometimes i don't wna share some great under ground bands i found out but i bite the bullet and do it anyway cos i know the beauty of that music, it's not fair to deprive another from feeling that..is it something like that here too ?
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    sirawatama
    mama nam Kiyanney Samahara pitarata forums wala wage thanks 10 Dunnata passe thamai eyata Download links Denna O'ney ethakota Kamaththyn ho Akamaththyn hari Thanks Button Eka obanna wenawaney :)

    mama hithanney GT A' Mod Eka Thama EK ekay Add karala nahaththy Beta 3 eka Denakan wenna Athi :)
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    samawenna late unata,


    mama sindu up karanna gaththe lagadi mata wada mekata kathakaranna aithiya thiyana aya godak innawa mama mage mathaya idiripat karannag

    mama kattiyagen prasna kipayak ahannag me PW seen eka sambandayen methana prakasha karanne mage pudgalikamathaya mama waradi nam niwaradi karanna.

    * SL old hits ekata sindu UL karana boho denek eka karanne sinhala parani geetha rasikayan athare janaprya kirime aramunin misak thanks balaporoththuwen neme. ehma unath samahara parani geetha walata PW dala thiyenne ewa ayuthu lesa ganeemen ha ese ayuthu lesa ganeemen gayakayata wena asadaranaya walak weemata.

    ape sinhala watina parani geetha ea gayakayanwa adurannewath nathi kalu kada mudalalila laga vikinenawa dakinna obala kamathida???

    * sinduwak hoyaganna api kochchara mahansi wenawada kiyala oya pw walata kagahana aya danne na. mama up karala thiyena JPG eke thiyenne mage laga danata thiyana song collection eken kotasak( loku kamakata damma neme) me songs ekkak wath net eken gaththu ewa neme .mama samakara songs hoyanna galle , mathara , kandy , wage than wala yaluwange gewal wala avidala thiyanawa. recordbar gane awidala thiyanawa. casset wala thiyana ewa MP3 walata conwert karala thiyanawa ewa karanna mama sahenna kalayak mahansi una danatath ehemai.

    ehema hoyagaththu watina sindu (kihipayak witharai) walata pw noda thanks wath kiyanne nathi EK eke mamber kenek wath nowana ona apathayekuta geniyanna puluwan wenna danna kiyalada kiyanne??????

    *pw ekak request karahama labenna parakku wenawalu!! :shocked: ithin moko oya siduwa klik karapu gama download wena thanata genna, samaharawita ea geethaya hoyaganna UL karapu kena dawas ganak katta kanna ati ho mudal viyadam karanna athi ehema mukuth nokalath adugane UL karanna eyage bandwidth eka hari waya karanna athi.

    UL karapu kena ehema kattak kanawanag PW eka labenakan inna ochchara amaru ai????:eek:


    *samaharu kiyanawa google walin ganna ewata pw dala na lu ewa ehemanag apith PW danna ona na lu:shocked:

    ehema google walin ganna puluwan nag mona Bambuwakatda EK eke thiyana ewa wala pw gana hoyanne???:lol::lol:

    sinduwak up karata passe DL karagaththu pramanayai Thanks karapu pramanayai baluwahama anbanaka wenasak thiyanawa. samahara SL old hits wala aya up larapu link wena than wala thamange wage denawa.

    hoda rasika pirisak bihikireemata wehesena apa Akruthakgha (sinhala liyanna amarui samawenna) ho horu pirisak bihikirime katayuththata da dayaka viya yithuda???:frown:

    * kauruhari siduwak request karahama ela UL karala PW dala nag PW ela request karapu kenata PM ekak yawanawa UL karapu kena. meka thamai siddawena krame godak welawata.

    oya PW walata kagahana aya sindu request karapu ayamada :shocked::shocked:??????

    *forum ekak kiyanne open thanak eath ehema thanaka unath akatauthukam walakveenata kisiyam ho kriyamargayak thibiya yuthui.( boho forum wala thiyanawa)
    ehema deyak site eken provide nokarana wasthawakadee samagikayan visin bahutharayakage kamaththa matha(adala thred eke ) krama upayak sakasa ganeema waradak da???

    mama waradi nam niwaradi karanna!!!!!!!!:)
    oril5g.jpg
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    thanks kiyana aka nam honda deyak.habai upload kala aka online anakan inna aka thama amaru.......:rofl::rofl::rofl::rofl:
    සිංදුව නැතිව ඉන්න කොට ඒ සිංදුව කවුරැ හරි මහන්සි වෙලා හොයලා අප් කලාම
    එයා ඔන්ලයින් එනකන් ඉවසන්න බැරිද
    ඉවසිමෙන් සැනසීම ලැබේ :):P
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    mewa meeta kalin elakiri eke wune naha ne..ogolle lagadi awilla methana loku issue ekak denna hadanna enna epa..oya thread eke thilz...etc aya sindhu upload kare elakiri + society ekata karana sewayak hatiyata.ogollo balen minissu gen thnz kiyala ahaganna password dala wadak thiyanawada????? egollo sewaya karane thnx balagena neme! egollanta e karana sewayata sobadharmayen labena dey labei..dont make elakiri sux by doing all these new work!!!!


    obata hondata dura mathaka athi kiyala mama hithanawa.
    oya geethayak hoyamin ape thread eka thula itha vimasillen sari saru mohothaka mama idiripathwee ape anith sahodara sahodaraiyanta obe illeema nawatha penwa dee obata awasi woo geethaya soya dunne mata me thread ekata wayasa masa 4 kwatwath nothibuna kudama kuda lapati awadiyakai. mehidee me samajikaya aluthda paranada yanna wadagath wenne naha. wedagath wenne janathawa wenuwen karana akanda pahadili nirawul sevayai..

    ma ihathin dakwoo udaharanayama athine obe oya aluth parana samajikathwaya pilibanda gataluwa ha ohun thread eka thula danata karana venaskam gana kenekuta pahadiliwa awaboda karagannata neda...

    laba ganna geethayata thanks nokiwwata kamak naha. eke nam loku gataluwak naha. eka eka ekkenage buddi mattam asuren karana kriyakarakam ha gathi pawathum wala prasanayakne.

    thamange badatath noka kilo meter 15..20 bus wala ellila gihin athe thiyena sochchama internet cafe walata pooja karala kohenwath laba ganna bari durlaba geetha janathawa wenuwen laba dena ape me sahodara sahodariyo ada api mehema ekathuwela mona kramayen hari araksha kara gaththe nathnam heta dawasata apita ahanna geetha laba dena aya hoyagena boho dura kathara gewa gena gos kalpa kalayak bala inna wei.

    hama deyakma venas wena lokayath samaga idiriyata yana samajayaka ape thread ekath kalaya samagin eta awasi warana yodamin venasweema nowalakviya haki karunak.

    hama deyakma pahasuwata laba gannawata wada duka dina aseeruwen duskarawa laba ganna deya thula gamburak ha sathutak thibena bawai mama mage jeevitha athdakeem thulin nitharama hithanne..

    dena deya kala vena de ath bandagena bala inna pahasu kramayatama purudu nowee abiyoga jayagena aseeruwen dewal laba gannata ape rate pera gaman karuwan wana oba tharuna kala sithata gann awanam ape rata loka sithiyame meeta wada ihala thanaka thaba gannata puluwan wenawata kisima sakayaka naha...

    oba samata jaya!!