Elakiri eke udaw one aya enna

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World
    Mama samanyen plwn hama welwata elakiri ekata enwa bn help ona ayata help karnawa bn thread ekak dakkoth BUMP ekak hari dagena yanne

    Kiriye Loan Credit card Lands thawa oya anan manan Business walata help illapu ayata mm danna contacts dunna plwn wdyt hamotaa udw kara :love: ithin ubalata magen mnhri help ekak onnam PM ekak dala typn ona welwaka plwn uddwak nm mm aniwa krannm bn :yes::yes::yes: samahara welwata busy unama hama thread ekak ma blnna wela na eka nisa help ekak onnam ona welwaka PM ekak dpan :yes::yes::yes::yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,019
    113
    Moratuwa
    මගේ ඉඩමක් තියෙනවා පර්ච් එක ලක්ශ 10ක මාකට් වැලිව් එකක් තියෙන. . නමුත් සම්පත් එක ඒක වැලිව් කරන්නේ ලක්ශ 6ට. .
    මට පොලිය විතරක් ගෙවන්න අවුරුද්දකට විතර ලෝන් එකක් ගන්න ඕනා ඉඩම තියලා අර වාහනවල පොත තියලා ගන්නවා වගේ. .
    වැඩේ කරලා දෙන්න පුලුවන්ද? ගන්න පුලුවන් උපරිම මුදල කීයක්ද?
    දැනට ඉඩම සම්පත් බැන්ක් එකේ තියලා තියෙන්නේ ඒක සෙටල් කරලා ඉතිරිය ගන්න ඕනා. .
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මචන් මම සේරම වැඩ නවත්වලා මොඩල් ෆොටෝග්‍රපි කරන්න හිතෙනවා. උදවු කරපන් කො ....
     

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    මචං මට ගිටර් ගහන්න බෑ. ගිටාර් ඉගෙන ගන්න හෙලුපක් දියන්කෝ
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World
    adurna ekek set krala deennm bn

    මගේ ඉඩමක් තියෙනවා පර්ච් එක ලක්ශ 10ක මාකට් වැලිව් එකක් තියෙන. . නමුත් සම්පත් එක ඒක වැලිව් කරන්නේ ලක්ශ 6ට. .
    මට පොලිය විතරක් ගෙවන්න අවුරුද්දකට විතර ලෝන් එකක් ගන්න ඕනා ඉඩම තියලා අර වාහනවල පොත තියලා ගන්නවා වගේ. .
    වැඩේ කරලා දෙන්න පුලුවන්ද? ගන්න පුලුවන් උපරිම මුදල කීයක්ද?
    දැනට ඉඩම සම්පත් බැන්ක් එකේ තියලා තියෙන්නේ ඒක සෙටල් කරලා ඉතිරිය ගන්න ඕනා. .

    poddk wrn inbox help ekak dennam
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,019
    113
    Moratuwa
    poddk wrn inbox help ekak dennam


    11.gif
    11.gif
    11.gif
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මට රට යන්න ඔනේ.:(:( job එකක් කරන්න...උදව්වක් කරපංකො europe රටකට යන්න