කරුනාකරල මට සමාවෙන්න.හැමෝම වෙනුවෙන් මට කතා කරන්න අයිතියක් නෑ.ඒත් දන්න දේ පැහැදිලි කරන්න ඔබට ඇති අයිතිය මටත් හිමියි.mewa meeta kalin elakiri eke wune naha ne..ogolle lagadi awilla methana loku issue ekak denna hadanna enna epa..oya thread eke thilz...etc aya sindhu upload kare elakiri + society ekata karana sewayak hatiyata.ogollo balen minissu gen thnz kiyala ahaganna password dala wadak thiyanawada????? egollo sewaya karane thnx balagena neme! egollanta e karana sewayata sobadharmayen labena dey labei..dont make elakiri sux by doing all these new work!!!!
ogolle lagadi awilla methana loku issue ekak denna hadanna ළඟදි ආව-පරණ අය කල- කරණ සේවය ගැන ඔබ කියන මනස්ගාතය බුද්ධිමත් අය තේරුම් ගනීවි.
එහෙම කියනවනම් මධු පටන් ගත් මේ ත්රෙඩ් එක මෙච්චර දුර එන්නේ නෑ නේ.මධු ඊයෙත් ඇවිල්ලා කිව්වෙ ඒකමයි.
ඔබට ඔය තරම් කේන්ති මා සමඟද? මේ වැඩ පිළිවෙල ගැනද?
තේරුම් ගැනීමේ අයිතිය තම තමන් සතුයි.


machan ppl'll upload as they like.... nt all ppl aren't the same type neh .... some ppl are largely dependent on the comments and they are expecting us to be thankful( nt unfair considering the commitment they make though) and they add pw s ... Getting help and running away is a problem with someone's personality ... but getting it forcibly like this is lame
some ppl entirely changed the path of it 