Irajge bai thakalawa baluth eka balapan. eke tiyanawa ou AI walin hadapu song ekak. ugema voice eka AI walin train karala hindi song ekak kiyanaawa. patta.
මේක එච්චරම ලස්සනට එන්නෙ නෑ... Original එක ඊට වඩා ලස්සනයි කියලමයි හිතෙන්නෙ.බැලුවො. දිගන්තයේ හදප්ම්
අද AI tools වලින් music track දෙකක් remake කරා rock විදියට. තනිකරම පිස්සුවක් ඒක.
මේ දෙක අහල බලන්න හොඳට sounds එක්ක. Handsfree වගේ දාගෙන අහල බලන්න 🥹
ඉස්සරහට music කරන උන්ටත් මොකක් වෙයිද දන්නෙ නෑ.
බැලුවො. දිගන්තයේ හදප්ම්
Athin gahanna amaru part walata AI yanawane yako meke pissuwak thamai,
covers hadaganna paid plan ekakata yanna one daSUNO ekanan Music AI valin pattama advance aaaaa , covers nothing , mata oni vidihata covers hadagena eken ahanava
මේක කොහොමද? එච්චරම සෙට් නෑ හැබැයි ඒක නම්... ඒ මදිවට කොපිරයිට් අහු වෙනව ඒකෙ Melody එක. ඒත් දැම්ම. අවුලක් නෑ.
ඒකනෙ. පිස්සුම පිස්සුවක් මේක....
------ Post added on Oct 17, 2025 at 11:15 PM
ow oka mama 15 parak withara try kara. oka hariyata ennema nehe...මේක නම් මදි හොදේ.. දිගන්තයේ තියන අර සුපිරි ලීඩ් පාට් එකම නෑනෙ
Free eken davasata credit 50 denava , eken sindu 2k vagey thmayi , 10$ paid ekata credit 2500covers hadaganna paid plan ekakata yanna one da
Tho balana nisa emata nam dan epa wigena enne
youtube home page eke serama wage thiyenne ekama type eke ai covers
dan not interested mark karan yanawa
maru machan. Uba mewa haduwe free account eken da
thanks mchn. paid mchn. pro plan.maru machan. Uba mewa haduwe free account eken da
ඒව Business. මේව විනෝදාංශweb hosting nathara karala music production walata ennada yanne.

ඕන එකක් පුළුවන්. කට්ටියට වැඩිය අවබෝධයක් නෑ අනික් ජාති ගැන. Indian Style, POP, Hip Pop, Rock, මේ වගේ ඕනම එකක් පුළුවන්.. බලමු ඉන්දියන් ටයිප් එකට එකක් හදල හෙමීටrock witharada bn puluwan? hama ekama hadanne rock ne.
Irajge bai thakalawa baluth eka balapan. eke tiyanawa ou AI walin hadapu song ekak. ugema voice eka AI walin train karala hindi song ekak kiyanaawa. patta.