AI Musics නම් පිස්සුවක් 🥹

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    අද AI tools වලින් music track දෙකක් remake කරා rock විදියට. තනිකරම පිස්සුවක් ඒක.

    මේ දෙක අහල බලන්න හොඳට sounds එක්ක. Handsfree වගේ දාගෙන අහල බලන්න 🥹





    ඉස්සරහට music කරන උන්ටත් මොකක් වෙයිද දන්නෙ නෑ.

    Athin gahanna amaru part walata AI yanawane yako meke pissuwak thamai,
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    බැලුවො. දිගන්තයේ හදප්ම්



    මේක කොහොමද? එච්චරම සෙට් නෑ හැබැයි ඒක නම්... ඒ මදිවට කොපිරයිට් අහු වෙනව ඒකෙ Melody එක. ඒත් දැම්ම. අවුලක් නෑ.

    Athin gahanna amaru part walata AI yanawane yako meke pissuwak thamai,

    ඒකනෙ. පිස්සුම පිස්සුවක් මේක....
    ------ Post added on Oct 17, 2025 at 11:15 PM
     
    • Like
    Reactions: jhnnwp

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,574
    113



    මේක කොහොමද? එච්චරම සෙට් නෑ හැබැයි ඒක නම්... ඒ මදිවට කොපිරයිට් අහු වෙනව ඒකෙ Melody එක. ඒත් දැම්ම. අවුලක් නෑ.



    ඒකනෙ. පිස්සුම පිස්සුවක් මේක....
    ------ Post added on Oct 17, 2025 at 11:15 PM

    මේක නම් මදි හොදේ.. දිගන්තයේ තියන අර සුපිරි ලීඩ් පාට් එකම නෑනෙ
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    web hosting nathara karala music production walata ennada yanne.
    ඒව Business. මේව විනෝදාංශ :rofl:

    rock witharada bn puluwan? hama ekama hadanne rock ne.
    ඕන එකක් පුළුවන්. කට්ටියට වැඩිය අවබෝධයක් නෑ අනික් ජාති ගැන. Indian Style, POP, Hip Pop, Rock, මේ වගේ ඕනම එකක් පුළුවන්.. බලමු ඉන්දියන් ටයිප් එකට එකක් හදල හෙමීට
    ------ Post added on Oct 18, 2025 at 7:16 PM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,092
    46,679
    113
    Irajge bai thakalawa baluth eka balapan. eke tiyanawa ou AI walin hadapu song ekak. ugema voice eka AI walin train karala hindi song ekak kiyanaawa. patta.



    ඌ දේශපාලනේ ගැන කතා කරාට ගේමක් ගහනවා..අනික් උන් ඔහේ කාලේ කකා දේශපාලනය බදන් මරාගන්නවා..