මම මේකෙ එක ත්‍රෙඩ් එකක සුනෝ කියන ඒ අයි එකෙන් කරපු සින්දුවක් දැක්කා. මම ඒක වෙන වැඩක හිටිය නිසා ඒවෙලේ දැකලා නිකන් ක්ලෝස් කරලා දැම්මට පස්සෙ හිතුනා පොඩි අත්හදා බැලීමක් කරන්න. මම හදපු සින්දුක් තිබ්බා ඉන්ග්‍රීසි එකක්. ඒකෙත් ලිරික්ස් වලට අයිඩියා එක ගත්තෙ චැට් GPT. ඒකෙත් වෝකල්ස් වලට ඒ අයි හවුල්. ඒ කියන්නෙ හියුමන් වොයිස් එකක් නෙවෙයි. එතකොට ඒකෙ මියුසික් විතරයි හියුමන් පවර්ඩ්. දැන් මම ඊලඟට සුනෝ ඒ අයි එකෙන් ඒ ලිරික්ස් ම දාලා සින්දුවක් හැදුවා. දැන් මගෙ සින්දුවෙයි සුනෝ ගෙ සින්දුවෙයි දෙකේම ලිරික්ස් එකයි. වෝකල්ස් වුත් මිනිස් නෙවෙයි. මියුසික් වල කොලිටිය සහ හදපු ක්‍රමේ විතරයි වෙනස්. සුනෝ ගෙ සින්දුවක් හැදුවහම වෙර්ශන් 2ක් දෙනවා. මම ඒ දෙකම මෙතන දානවා. මගෙ සින්දුවත් දානවා. (මම මීට කලින් මගෙ සින්දුව මේකෙ දාල තියනවා) පොඩ්ඩක් අහලා බලන්න. කම්පෙයා කරන්න. ඒවගේම ඔයාලට පුලුහන් වෙන ඉන්ග්‍රීසි සින්දුවල ලිරික්ස් වලිනුත් ට්‍රයි කරන්න .මෙච්චර කල් හිතුවෙම නැති දෙයක් හැබැයි. තව අවුරුදු කිහිපයකින් මොනවයින් මොනව වෙයිද කියලා තිතන්න අමාරුයි. ඒ කියන්නෙ කොටින්ම මේ ඒ අයි ගෙ මියුසික් impressive. I used the Genre "pop Ballad " for the AI
https://www.suno.ai/
https://www.suno.ai/
