AIA Insurance Help

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,621
    2,088
    113
    AIA Insurance eka hondai da ? Retiermnet plan ekak widihata invest karanna ? Yaluwek innawa, eya benifits gannawa kiwwa. Rata thahwe ekka mewa suruth naha. ekai ahuwe. danna kawuru hari innawa nam kiyanna. Yaluwa mawa join karaganne mawa add karama uta mona hari additional benifits labnewada ?
     
    • Like
    Reactions: kinkon

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    රුපියල් වලින් ඉතිරි කර්ලා වැඩක් නෑ, මමත් 2015 විතර ලක්ස 20 පැන්ශන් පැලැන් එකක් දැම්මා, ගෙවල ඉවර වෙන්නෙ 2043. 2043 වෙද්දි ලක්ස 20න් සිමෙන්ති කොට්ටෙයක් ගන්නත් බැරි වෙන සින් එකක් තියෙන්නෙ, එ නොදන කාලෙ,

    මෙක බලපම්

    • Like
    Reactions: U-tag

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,463
    113
    - උඩරට -
    AIA Insurance eka hondai da ? Retiermnet plan ekak widihata invest karanna ? Yaluwek innawa, eya benifits gannawa kiwwa. Rata thahwe ekka mewa suruth naha. ekai ahuwe. danna kawuru hari innawa nam kiyanna. Yaluwa mawa join karaganne mawa add karama uta mona hari additional benifits labnewada ?
    යාලුවට 30% ක කමිශන් එකක් එනවා.
    ඌගේ පඩිය වැඩි වෙනවා උබ ඇඩ් උනාම 😅
    ඕවා දැම්මා වගේ නෙවේ ප්‍රතිලාභ ගන්න ගියාම..
    එදාට ඔය යාලුවෝ නෑ උබට.
    රක්ෂණ ඔප්පුව කියලා එකක් තියෙනවා යාලුවාගෙන් ඉල්ලන් කියවපන් අකුරක් නෑර ඒක.
    ඊට පස්සේ උබ කැමති නම් ජොයින් වෙයන්..
    ඒක කියෙව්වට පස්සේ බොහෝ විට උබ දාන්නේ නැති වෙයි 😅
     
    • Like
    Reactions: Chootyputha2014