air conditioner ගැන මට තියෙන ප්රස්න
1) automobile a/c ගත්තම fresh air ඇතුලට ගන්න modes තියෙනවා වගේ, domestic air
conditioner වල fresh air circulate වෙන්නේ නැද්ද ?
2) humidity එක අඩු කරන්න ac වල use කරන mechanism එක මොකක්ද?
3) ductless air conditioner කියන්නේ මොනවද?
4) inverter a/c වල ac current -> dc current වලට convert කරලා පාවිච්චි කරන නිසා solar power කට්ටියට inverter හරහා නොගොස් කෙලින්ම dc current supply kranna puluwanda?

ප්රස්න අසමින් ඉගෙන ගන්නා හපනුන්ට උදව් කරන්ඩ මිතුරේ

karanna puluwan wenna oni, danna kenek answer karai. ekama de conversion ekata customize karanna wenawane, uba solar eken AC eka witarak duwananawam awulak naha, eth AC machine maru karaddi oka ayeth karanna oni. ehema modify kalama warranty nati wenawa.