ඔය switch එකක් on/off වෙන්නේ නැහැ අත වැදුනට ,දැන් ඕක වහන්න කලින් ඇරලා තියන්න එපැයි .ප්ලේන් එක උඩට ආවේ ඒක නිසානේ. මොන මගුලකටද ඕෆ් කලේ..
on/off දෙකටම switch එක උඩට ඇදල move කරන්න ඕන .
ඒත් ඕක direct mechanism එකක් නෙමේ නේ ඇත්තේ
switch එක අදිද්දී cable එකක් ඇදිල fuel cut වෙන්න or on වෙන්න .
එහෙම බැලුවම controller එකේ (අදාල computer or මොකක් හරි දේක PLC, chip etc ) අවුලක් නිසා උනා වෙන්න පුළුවන් ඕන නම් ,
ECC RAM වගේ දේවල් plane වල තියෙන්නේ ලේසියට bitflip වෙන්නේ නැහැ . chip උනත් high altitude යන නිසා bitflip නොවෙන්න හදල ඇත්තේ ලෙසියකට , software පැත්තෙනුත් . altitude එක වැඩි වෙද්දී bitflip වෙන්න chance එක වැඩි පොලව මට්ටමට වඩා
Pilot ල කියනවා මේ switch එක උඩට ඇදල move කරන්න ඕන නිසා අනිවාර්යෙන් හිතල නොකර මේක වෙන්න බැහැලු .
ඒත් switch එකෙන් වෙන්නේ controller එකට signal එකක් යන එක විතර නම් controller එකේ අවුලක් නිසා වෙන්නත් පුළුවන් .
pilot අහන කතාව ඇයි off කරේ කියන එක ඇත්ත නම් , ඕක පට්ට ඉක්මනට වෙන්න take off වෙලා තත්පර 4න් RAT එක deploy වෙනවා , ඒ කියන්නේ ඒ වෙද්දී තමයි switches දෙක off කරා නම් කරන්න ඕන .
off කරන්න නම් තත්පරයක් වත් යන්නේ නැහැ ලු
අනිත් දේ YouTube& NEWS වල එකේ pilot ල exports etc කතා කරන්නේ controllers malfunction වෙන්නේ නැහැ වගේ .
computer වලට වරදින්නේ නැහැ කියනවා වගේ කතා
Last edited:
කාගෙද හුත්තො High IQ කියාගෙන haminate වෙන්නෙ පයිය නැගල IQ වලට? 