2:40https://aaib.gov.in/What's New Assets/Preliminary Report VT-ANB.pdf
Preliminary Report
Accident involving Air India’s B787-8 aircraft bearing registration VT-ANB
at Ahmedabad on 12 June 2025View attachment 253579
View attachment 253580
මමත් දැක්කා තෙල් වහපු කතාවක් කොහෙහරි. එත් ඉතින් මට තෙරෙන්නැත්තෙ බොයින් හදපු එවුන් මොන මගුලකට ෆ්ලයි වෙන ප්ලෙන් එකකට තෙල් වහන්න අරින්න සවිච් එකක් දැම්මද කියලයි.තෙල් වහලලු අන්න
මමත් දැක්කා තෙල් වහපු කතාවක් කොහෙහරි. එත් ඉතින් මට තෙරෙන්නැත්තෙ බොයින් හදපු එවුන් මොන මගුලකට ෆ්ලයි වෙන ප්ලෙන් එකකට තෙල් වහන්න අරින්න සවිච් එකක් දැම්මද කියලයි.![]()
danna widiyata aircraft wala oka enawa. engine fire ekakdi off karanna or something else. ponna indian guu investigation ekak wenna athi. ahuwamai ohomaමමත් දැක්කා තෙල් වහපු කතාවක් කොහෙහරි. එත් ඉතින් මට තෙරෙන්නැත්තෙ බොයින් හදපු එවුන් මොන මගුලකට ෆ්ලයි වෙන ප්ලෙන් එකකට තෙල් වහන්න අරින්න සවිච් එකක් දැම්මද කියලයි.![]()
සීරාම කතාව. එත් ඉතින් හිතපන්කෝ සේෆ්ටි ලැච් එකකවත් තියෙන්න එපැයි ඔහොම එකකට. අනික ෆ්ලයි වෙන ප්ලේන් එකක එන්ජින් දෙකම එකපාර කට් කරන්න තරම්.දැම්මෙ නැත්තං කොහොමද මේ වගේ වෙලාවට පයිලට් ට වරද පටවන්නෙ?
Cut off karanna puluwan pilot ta awashya unoth eke awulak penne naha , bari unoth awula ,මමත් දැක්කා තෙල් වහපු කතාවක් කොහෙහරි. එත් ඉතින් මට තෙරෙන්නැත්තෙ බොයින් හදපු එවුන් මොන මගුලකට ෆ්ලයි වෙන ප්ලෙන් එකකට තෙල් වහන්න අරින්න සවිච් එකක් දැම්මද කියලයි.![]()
බොයින් උන් පිස්සුවක් කෙලලා කියලයි සට නම් හිතෙන්නෙ. එකකො ඔක සේෆ්ටි රිකොල් එකක් වගෙ එකකින් කලින් චෙක් වෙලා නැතිව ඇති.danna widiyata aircraft wala oka enawa. engine fire ekakdi off karanna or something else. ponna indian guu investigation ekak wenna athi. ahuwamai ohoma
ekak. ekko pilot ponnya pissuwak kelala nattam Boeing guu gode awulak![]()
අපරාදේ මනුස්ස ජිවිත. මෙක ඉතින් ට්‍රයල් ඇන් එරර් බල බල ෆ්ලයි කරන්න ඔල්රයිට්ස්ලාගෙ කාලේ නෙවෙයිනේ.Cut off karanna puluwan pilot ta awashya unoth eke awulak penne naha , bari unoth awula ,
lokuma awula ehema cut karama dennatama pahidiliwa pena indicator ekak nadda kiyana eka,
mid flight fuel cut off karama aniwa dennatama penna indicator ekak ona kiyana eka simple deyak ayi ehema ekak natte,
flight eka land karala nawaththala fuel cut off karana eka wenayi mehe mid air cutt off karaddi indicate wenne nadda ewalema.
audio record wena eke kohomath video eth damma nam hari, truck walath thiyenawa athule camera ekak accident ekak unoth report ganna wena rata wala,
mokak hari seen ekak thibba neda system eken auto wena ekak pilot ta overwrite karanna nodi accident una, pilot ta eeka wenas karanna puluwan una nam accident eka wenne naha.
උඩට ගත්තම තෙල් ඕන්නෑනෙමමත් දැක්කා තෙල් වහපු කතාවක් කොහෙහරි. එත් ඉතින් මට තෙරෙන්නැත්තෙ බොයින් හදපු එවුන් මොන මගුලකට ෆ්ලයි වෙන ප්ලෙන් එකකට තෙල් වහන්න අරින්න සවිච් එකක් දැම්මද කියලයි.![]()
ඒක තමයි අපරාදේ.. බිම දිගේම ලංඩන් යන්න තිබ්බේ. එහෙනම් තාම යනවාඋඩට ගත්තම තෙල් ඕන්නෑනෙ
computer malfunction sureදැන් ඕක වහන්න කලින් ඇරලා තියන්න එපැයි .ප්ලේන් එක උඩට ආවේ ඒක නිසානේ. මොන මගුලකටද ඕෆ් කලේ..
ඔය කිව්වෙ. Ponnayage high IQ ඔන්න ඔච්චර තමයි.suicide කර ගන්න එකෙක් තව 200 ගානක් මරන්, suicide කර ගනියි කියලා හිතන්න අමාරුයි.
engine dekama mistake ekain off wenna nam baha. hithalama kaloth misakමේ චූටි switch එකක් toggle කරලා plane එක බිම දාන්න පුළුවන්නේ ??
![]()
ඔය කිව්වෙ. Ponnayage high IQ ඔන්න ඔච්චර තමයි.
හැබැයි high IQ කිව්වම රෙද්ද උස්සන් දුවන්න එන්නේ thread වලට
තව uncle keri beepan![]()
Self sustain කියන එක වැරදියට තේරුම් අරන්ද මන්දා. ඒක rpm එකකට එනකල් ඇන්ජින් එක කරකවලා දෙන්න ඕනේ. එතනින් පස්සේ තමා self sustain කියන්නේ. එතනින් පස්සෙත් ඉතින් තෙල් ඕනේ. කොහොමත් ඔයා ජෝක් එකට කියන්න ඇත්තේ? ඒක නිසා මේක අදාල නෑ හොඳේ.උඩට ගත්තම තෙල් ඕන්නෑනෙ
