Air ventilation system pros and cons? එයාර් වෙන්ටිලේෂන් වාසි සහ අවාසි?

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    ගෙදර සිවිලිම ගහන්න ඉන්නේ. මේ වගේ එයාර් වෙන්ටිලේෂන් එකක් ගහන්න බැලුවේ ෆෑන් හයි කරන්නේ නැතුව. මේක කොහොමද වැඩේ කරපු අය ඉන්නවද ? ලංකාවේ මේවා කරන්න දන්නා එවුන් ඉන්නවද? වාසි අවාසි මොනාද ?

    1652494183942.png
    r