Aircraft Accident in Sri Lanka

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලු මම මේකට තව විස්තර ටිකක් එකතු කරන්නම්.. කමක් නෑ නේද??

    ඈත්තටම මේ අනතුරවෙන්න හේතුව ගුවන් පාලක මෑදිරියේ වෙච්ච අතපසු වීමක් ලු මෙහි නියමුවා මින් පෙර ලංකාවට පිසාර කරල තිබ්බ කෙනෙක් නොවන නිසා ලංකාවෙ බූවිශමතාවයන් ගෑන දෑනගෙන ඉදල නෑ. ඒදවස් වල රේඩාර් පද්දතියක් ලංකාවෙ තිබිලත් නෑ වේගය සහ පෑමනි දුර අනූව තම ගුවන් යානය පිහිටි ස්තානය හොයාගෙන තියෙන්නෙ කොහොම හරි ගුවන් නියමුවා විසින් ගුවන් පාලාක මෑදිරියට පනිවිඩයක් දීල තියනව ඔවුන් ඉන්නෙ ගුවන්තොටට නාවික සෑතපුම් 40ක් (ෆෝටී) දුරින් කියල කොහොම හරි ගුවන් පාලක මෑදිරිය මෙය ග්‍රහනය කරගෙන තියෙන්නෙ නාවික සෑතපුම් 14ක් (ෆෝටීන්) කියල ඒ නිසා පාලක මෑදිරිය නියමුවාට උපදෙස් දීල තියන්ව ගුවන් යානය පහලට ගේන්න එහෙම පහලට ගේන්න උපදෙස් දීල විනාඩ් 3කින් යානය සමග තිබූ සියලු සබදතා ඈනහිටල හේතුව හොයාගන්න බෑරිව ඉන්න කොට තමා එවකට මස්කෙලිය තෑපෑල් ස්තානාදිපතිවරය ඈමතුමක් අරන් අනතුර ගෑන කියල තියෙන්නෙ.. ඒවෙලාවෙම හෙලිකොප්ටර් දෙක්ක් අදාල ස්තානයට ඈව්වත් කිසිම කෙනෙක් ජීවතුන් අතර ඉදල නෑ

    මේ අනතුරින් මිය ගිය අය අතුරින් අදුනාගන්න පුලුවන් මට්ටනේ තිබිලා තියෙන්නෙ එකම එක ගුවන්සේවිකාවකගේ මෘත ශරීරය විතරයි එය නෑවත ඉන්දුනීසියාවට යවල තියවන අනෙක් මෘතශරීර සප්තකන්යා කදුවෑටිය පාමුල සමූහ ලෙස මිහිදන් කරල තියනව ඊට හේතුව මිනී හදුනාගන්න බෑරි විමත් මේ සියලුම දෙනා මක්කම වන්දනා කරන්න යන මුස්ලිම් ජාතිකයන් වීම නිසා ඔවුන්ගේ ආගම අනූව පෑය 24ක් ඈතුලත මිහිදන් කිරීමේ අවශය තාවය මතුවීමත්ය
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    එකතු කරපු තොරතුරුවලට බොහොම ස්තුතියි සහොදරයා
    තෑන්ක්ස් දැනුවත් කලාට.
    ජයෙන් ජය!!
     
    eblomsma

    Member
    Aug 7, 2013
    2
    0
    0
    Does anyone know about DC8 parts kept as souvenir

    My father was the co-pilot on that flight and I would appreciate to have a souvenir/part of the plane. I understood many parts of the wreckage were found and kept in local villages/private houses... any suggestions?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම දන්න විදියට ඔය මැරිලා තියෙන්නේ හජ්ජි වන්දනාවේ ගිහින් එන මුස්ලිම් සෙට් එකක්. ඉතින් අල්ලාහ් ගෙ කැමැත්තනේ බන්. අපි මොකටද ඔය විදියට දුකම දුක හිතන්නේ. උඹ ඕක තැන තැන කියවන්න යන්න එපා උඹට දුකම දුකායි කියල, මොකද මෙහෙ ඉන්න මෝඩ හම්බයෝ උඹව බෙල්ල කපල මරල දැයි අල්ලාගෙ කැමැත්තට විරුද්ධ දෙයක් කතා කළා කියල.

    ඒ වගේම මැරිච්ච හැම දෙනාටම නැවත ඉපදෙන සෑම අත්බවයකදීම ඔය වගේ අනතුරක් නොවන්නටත් ඒ වගේම ඉස්ලාම් වගේ මිත්යාදුෂ්ටික ආගමක නොඉපදෙන්නටත් මම ප්‍රාර්ථනා කරනවා බෞධයෙක් විදියට. .
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මේ සිද්දිය ඈසින් දුටු.. එකල මේ ස්තානයට ලගින්ම වාසය කල පුද්ගලයෙක් සිටී. ඔහු සතුව සිහිවටනයක් ලෙස ගුවන් යානයේ කොටසක් ද පවතී. කිසියම් මාද්ය වෑඩසටහනකට හෝ පුවත්පතකට ඔහුව සම්බන්ද කරගෑනීමට අවශ‍ය නම් දන්වන්න.