Aircraft Engineer

ruwper

Well-known member
  • Feb 15, 2010
    1,797
    754
    113
    A job with big responsibility. Asian aviation Centr ekath thiyenawa neda courses. hebei quality eka nam danne nehe
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    oka mchn math asa field ekak. Skyline eke coz eka tynwa. 7 laks wage ynwa mata mathaka wdiyata.. Iselma ubta hmbene maintance karna plne wala.. Padi nan khmda dn na. Eka karapu ekek kwa 70kwthra padi kyla. Politics pethen push ekak nathuwa lankawe job ekta amaru wei. Qutar wage 2 laks wage padi tynwa kwa. Sure na.

    ape aiya kenekuth rathmalane karala bohoma amaruwen sri lankan ekata panne :nerd:
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    ඒ කියන්නේ බන් කොච්චර සැලරි තිබ්බත් ලේසි නැහැ නේද බන්...aircraft eng වෙන එක...

    පඩි නම් හොඳ ඇති . but හෙන risky බන් ඔය ජොබ් :dull::dull:. flight 1කට උඩදී අවුලක් උනොත් මුලින්ම ගෙදර යවන්නේ A / C engineer:no::no::no: . ගෙදර යවලා විතරක් බේරුනොත් මදැයි :shocked::shocked::shocked::shocked:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    එයාර් ක්‍රාෆ්ට් ඉන්ජිනේරුවං වැඩි පිරිසක් අපේරටේ අය ඉන්නෙ මැදපෙරදිග, මොකද අපේ එයාර්පෝට් පොඩි වැඩියි ප්ලේන් ගොඩක් නවත්තන්න. කටාර්, ඩුබායි ,අබුඩාබි, වගේ ජොබ් තියනව.:P
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එයාර් ක්‍රාෆ්ට් ඉන්ජිනේරුවං වැඩි පිරිසක් අපේරටේ අය ඉන්නෙ මැදපෙරදිග, මොකද අපේ එයාර්පෝට් පොඩි වැඩියි ප්ලේන් ගොඩක් නවත්තන්න. කටාර්, ඩුබායි ,අබුඩාබි, වගේ ජොබ් තියනව.:P

    aircraft engineer degree එකක් ගන්න ලේසියි.. ඒත් aircraft type rating එකක් ගන්න ලේසි නෑ.. ඒක නිසා මම දන්න aircraft engineering degree කාරයො බර ගානක් වෙන වෙන jobs කරනව
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    same as marine engineers no;

    the problem is, to get a type rating you have to get yourself trained in an airline. airlines don't recruit untrained unrated engineers. it's a vicious cycle.


    airlines never recruit foreign nationals as trainee engineers so your only option is to join Srilankan or mihin as a trainee.. which by now you all know to be extremely difficult.
    but once you get a type rating (a320 330...) you become a whole new person.. you can join any airline anywhere in the world for very very good salaries..
    even in srilankan airlines there are some senior engineers that make more than airline captains.