මචන්ලා .උදව්වක් ඕනේ .
KDU එකේ අලුතින්ම course එකක් පටන්ගත්ත BSc in Aircraft Maintenance කියල
මට දැනට KDU එකේම Computer Engineering එකටයි /Software Engineering එකටයි Logistics එකටයිත් ඇවිත් තියෙනවා.
එත් ඒ ඔක්කොටම වඩා මේක හොදයි කියල හිතෙනවා.
Aircraft maintenance field එකේ හරි Sri Lankan Airline එකේ හරි ඉන්න එකෙක් ඉන්නවනම් පොඩ්ඩක් හොයල බලල කියපන්කො.
මේක කරන්නේ Sri Lankan Airline with (SLAC ) KDU .
Internship 6months හම්බෙනවා අන්තිමට.
මේකද හොද එහෙම නැත්තන් computer engineering ද හොද.
(soft /logistics වලට වඩා computer හොදයි නේ? අහන අහන එකා SE නේ )
\

දන්නේ නැත්තන් bump එකක් දාගෙන යන්න .
ස්තුති
ස්තුති
Last edited: