AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

Status
Not open for further replies.

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,655
    21,274
    113
    :baffled:

    මැදක් වෙද්දි දන්සැල් සීන් එකක් තිබ්බා...ඒ ටික කියවද්දි ඔලුව කොයිල් උනා මැක්කහේ කතාව වගේ දන්සැලක් ඇදිලා එනව ටවුකන්න... :oo:

    අන්තිම පේජ් එකට ස්කිප් කලා ලොකු බොසාවත් මොනා හරි කියලද බලන්න...එතකොට ඩී එම් සුපුනයි, ඩිලන්න්න්න්න්න් කාරයයි තරුවක් අල්ලන් මරා ගන්නවා....මේකත් තව පේජ් 3 වත් යයි වගේ....
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113
    mod has acted childish and so has RLT4U
    unfortunately mod's wielding the ban hammer... so you know how it went​

    අයි ටූ තින්ක් ද වේ මොඩ් රිප්ලයිඩ් වොස් අන්ප්‍රොෆෙශනල්. බට් ඉතින් ඕවා බොහොමයක් ෆෝරම් වල සාමාන්‍ය දේවල්. ඒවගේම සමහරු "ඇසියුම්" කරගෙන ඉන්න බව හැඟෙනවා එලකිරිය කියන්නෙ ඩිමොක්‍රසියක්/සාර්වසාධාරණ තැනක් කියලා.

    We may remove or modify any Content submitted at any time, with or without cause, with or without notice. Requests for Content to be removed or modified will be undertaken only at our discretion. We may terminate your access to all or any part of the Service at any time, with or without cause, with or without notice.

    අබව් ඊස් ස්ට්‍රේට් ෆ්‍රොම් ද ටර්ම්ස් ඇන්ඩ් රූල්ස්. ජොයින් වෙනකොට මේවට ඇග්‍රිවෙලා තමා ජොයින් වෙන්නෙ.

    අයි ඈම් නීදර් ෆොර් ද මොඩ් නෝර් RTL4U. මෙතනදි මෙම්බර්ස්ලට ප්‍රොටෙස්ට් කරලා එයාලගේ උවමනාවන් දිනාගන්න උත්සහ කරන්න පුලුවන්. එහෙම නැතිනම් ඇඩ්මින් සහ මොඩ්ස්ලගේ තීරණයට ගරුකරන්න පුලුවන්.

    ඊදර් වේ, ෆෝරම් එක, සාර්ථක ෆෝරම් එකක් වෙලා තියෙන්නෙ යූසර් බේස් එක නිසා. යූසර් බේස් එකකට ඉන්න තැනක් ලැබෙන්නෙ ෆෝරම් එකක් මේන්ටේන් කරන නිසා.....
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    :baffled:

    මැදක් වෙද්දි දන්සැල් සීන් එකක් තිබ්බා...ඒ ටික කියවද්දි ඔලුව කොයිල් උනා මැක්කහේ කතාව වගේ දන්සැලක් ඇදිලා එනව ටවුකන්න... :oo:

    අන්තිම පේජ් එකට ස්කිප් කලා ලොකු බොසාවත් මොනා හරි කියලද බලන්න...එතකොට ඩී එම් සුපුනයි, ඩිලන්න්න්න්න්න් කාරයයි තරුවක් අල්ලන් මරා ගන්නවා....මේකත් තව පේජ් 3 වත් යයි වගේ....
    Dansela iwarai. Ada kattiya sil gannawa athi. :lol:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,655
    21,274
    113
    Wali 4k gihin neda:lol:
    Prashne thibbe RLT4U yi spamcheck ui athara
    dan waliya yanne kath ekkada??
    Mulinma rajapakshalage scene ekk awa itapasse dansalaka scene ekak awa
    itapasse proof one kiyala gahagaththa dan tharu scene ekak
    Anthimata kohin iwara weida danne na
    umba ganan kala da?

    mata nam Dansalen passe track penna :lol:
     
    • Like
    • Haha
    Reactions: Champ HB and DHE

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    0A835484-D3BD-4A34-8093-DE6AD1F0E1FC.jpeg
     
    • Haha
    • Love
    Reactions: Champ HB and meeka

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    review thread එක දම්මන් එකේ product විකුනන්න පටන් ගත්ත. එත් ban කලේ නැහැ thread close කරලා warn කර විතරය්.
    ඊට පස්සේ අලුත් thread දාන් බොරු කියන්නය් මම එයාගෙන් ads දාන්න commission ඉල්ලුව කියල බොරු හදල කියල කැත විදියට හැසිරුනේ.
    එය හිතන් ඉන්නේ එය පරණ member නිසා මොන වැරැද්ද කලත් මම ban කරන්නේ නැහැ කියල.
    අපරාදේ මේ වගේ එවුන්ට PM ගහ ගහ හොඳින් කියල වැයකරපු කාලය.
    ඔය වැඩේ හරි යන නැ බන්
    කවුරුත් ඇවිල්ල වෙනම ඇඩ්ස් සෙක්ෂන් එක බල බල ඉන්නේ නැ
    ත්‍රෙඩ් අස්සේ සෙල් ත්‍රෙඩ් තිබ්බොත් තමයි කට්ටිය රිප්ලයි කරන්නේ බලන්නේ
    එහෙම දැම්ම කියල කාටවත් පාඩුවක් කරදරයක් වෙලා නැ කවදාවත්

    ගොඩක්ම කරදර දේශපාලන ත්‍රෙඩ් දාගෙන වැළලෙන එක
    එක පිට එක දේශපාලන අන්න එව්වා අඩු කළා නම් හරි

    ඇඩ්ස් දානව නම් කෙලින්ම ඉක්මන් එකේ දානවා
    මේකේ ත්‍රෙඩ් එකක විකුණන එක වෙනම දෙයක්
    මගේ අදහස
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය වැඩේ හරි යන නැ බන්
    කවුරුත් ඇවිල්ල වෙනම ඇඩ්ස් සෙක්ෂන් එක බල බල ඉන්නේ නැ
    ත්‍රෙඩ් අස්සේ සෙල් ත්‍රෙඩ් තිබ්බොත් තමයි කට්ටිය රිප්ලයි කරන්නේ බලන්නේ
    එහෙම දැම්ම කියල කාටවත් පාඩුවක් කරදරයක් වෙලා නැ කවදාවත්

    ගොඩක්ම කරදර දේශපාලන ත්‍රෙඩ් දාගෙන වැළලෙන එක
    එක පිට එක දේශපාලන අන්න එව්වා අඩු කළා නම් හරි

    ඇඩ්ස් දානව නම් කෙලින්ම ඉක්මන් එකේ දානවා
    මේකේ ත්‍රෙඩ් එකක විකුණන එක වෙනම දෙයක්
    මගේ අදහස

    oya phone eka dunnada ?
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    ඔය වැඩේ හරි යන නැ බන්
    කවුරුත් ඇවිල්ල වෙනම ඇඩ්ස් සෙක්ෂන් එක බල බල ඉන්නේ නැ
    ත්‍රෙඩ් අස්සේ සෙල් ත්‍රෙඩ් තිබ්බොත් තමයි කට්ටිය රිප්ලයි කරන්නේ බලන්නේ
    එහෙම දැම්ම කියල කාටවත් පාඩුවක් කරදරයක් වෙලා නැ කවදාවත්

    ගොඩක්ම කරදර දේශපාලන ත්‍රෙඩ් දාගෙන වැළලෙන එක
    එක පිට එක දේශපාලන අන්න එව්වා අඩු කළා නම් හරි

    ඇඩ්ස් දානව නම් කෙලින්ම ඉක්මන් එකේ දානවා
    මේකේ ත්‍රෙඩ් එකක විකුණන එක වෙනම දෙයක්
    මගේ අදහස
    එකඟයි
     
    • Like
    Reactions: Champ HB
    Status
    Not open for further replies.