AirPod සෙල් කරපු RLT4U කොහෙද? Profile එකට මොනවා වෙලාද???

Status
Not open for further replies.

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මොන්ටිසෝරි කාලෙ මතක් වුනා ප්‍රෙන්ස්
     
    • Like
    Reactions: ML1987

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    ලංකාවේ මිනිස්සුන්ට 😂 දාලා ආතල් එකක් ගන්න මනුස්සයෙක් ඉන්නවා වගේ, කීරියේ අපිට ත් 😂 දාලා ආතල් එකක් ගන්න මනුස්සයෙක් ඉන්නවා.

    ඔය දාලා තියෙන ජංගියේ ස්පර්ම් චෙක් කරන්නත් පුළුවන් වෙයි වූට.. 😂😂
     

    Attachments

    • -6260314502557970482_121.jpg
      -6260314502557970482_121.jpg
      108.5 KB · Views: 50

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    wali dagena ammata banama witharai waradi, nikan bannama ok kiyala neethiyak naha ape. enisa issella oya hadenna.
    oya anik minissunta prashna athi karala e minissu ammata banna gaman, ammata banna miniha witharak waradi wenne naha.
    ammo yako man uth ekka valiyata giye nahe..

    u 3rd war start kiyala lagadi thread ekak demma..
    thava corona thadi begal demma rata vahana katha

    onna ovata aeththa kivvama thama ammata,thaththata baninne.. ubala me tharam higana ganata politic valata kade yavi kiyala nam hithuve nahe
     
    • Like
    Reactions: jennt and ML1987

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    admin kireema sambandawa mama katawath proof denna bandila naha. mage theeranaya gana oya hari ho waradi kamathi deyak hitha ganna.
    habai eka ban kireemata kisi sambandayak naha.

    mama ehema salli illuwa nam melahakata proof daala. oya kamathi deyak hitha ganna.
    mama meke karanne moderate karana eka, members lath ekka proof exchange karana eka nemei.
    mama mage wade karanawa, ogollo kamathi deyak hitha ganna.

    ආනේ මොඩ් ඔයා ගෙදර වැඩ කරා පොත ගෙනාවේ නැද්ද?

    proof නම් තියනවා හැබැයි රටේම පල හෑලි මෙතන දාන වෙලාවේ ඒවා දාන්න බෑ නේද? ඇයි මොඩ් ඔයා දෙක වසරේ ළමයෙක් වගේ හැසිරෙන්නේ? සාමාන්‍ය මිනිස්සු නම් අඩුම අවුරුදු 10-12 වෙද්දී ඔය ජාතියේ excuses දෙන එක නවත්තනවා.

    උඹට ඇති proof එකක් නෑ බං. දැන් නැට්ටේ ඉඳන් ගොම ගාගෙන සිංහනාද කරන්න එපා. ඔයා මේ අනික් මිනිස්සුන්ට ලොකු ටෝක්ස් දෙන්න කලින් ඉස්සල්ල පුළුවන් නම් ඒ proof දාල ඉන්න.

    අපි කැමති දේවල් තමයි අපි කොහොමත් හිතන්නේ, ඒක මේ කොහෙවත් ඉන්න උන් කියන්න අවශ්‍ය නෑ. නමුත් ඔයා තව කෙනෙක්ට චෝදනා කරනවා නම් proof දාන්න. ඒකට member mod කතා අදාළ නෑ.

    @GTRZ උඹටත් දැන් පැහැදිලි ඇතිනේ නේද මිනිස්සු මේ මොන්ටිසෝරි modට බනින හේතුව?
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    මොකුත් නෙවෙයි. Ethics & practices කියලා දෙයක් තියෙනවා. Mod ල කියලා දාලා ඉන්න වුන් ඒක දන්නේ නෑ.
    වැඩිය ඕන නෑ. අරූ ව banned කරලා ඌ තැන්ක්ස් කරන්න අටවාගත්ත අකවුන්ට් එකත් නැති කරලා ඌට මොකුත් කියන්න නොදී මූ නිකන් තනියම පාළු ගෙයි වලන් බිඳිනවා මම පොර විදිහට. යකෝ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා පිළිගන්න ඕන.

    අපෝ ඉන්න හිතුන කිරිය, දැන් යන්න හිතිලා තියෙන්නේ. GT ට රැස්පෙක්ට් කළා ඌ මේක හදපු නිසා නේද අපි මෙහෙම යමක් කමක් දැනගෙන උදවු කරගෙන මේකේ ඉන්නේ කියලා. ඒ වුණාට මේ ගොන් තර්ක දාන වුන්ද එතකොට මේක පාලනය කරන්නේ. උන්ට ඕන දේ විතරයි එතකොට අපි මේකේ දකින්න අහන්න කතා කරන්න ඕන. ශි ක් අසික්කිතයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ban kalata passe ban eka lift karana kan wena account hadanna baha.
    oya terms balanawa nam eetath hondata kiyala thiyanawa.
    "We may terminate your access to all or any part of the Service at any time."
    1. අපේ ප්‍රයිවට් මැසේජස් උඹලට බලන්න පුලුවන්ද?
    2. උඹල එහෙම බලනවද?
    3. මොන වගේ අවස්ථා වලදිද බලන්නෙ?
    4. ඒවා පිටට යනවද?
    5. පිටට ගියොත් අපිට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනවද? @spamcheck
     

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    Thread eka mula idan kiyawagena awe dan
    Ona kenekta therenawa ban karala thiyenne private tharahakata kiyala, forum ekata thiyana adarekata neme.
    Ehema adarayak thiyanawanam ban karanna un ona tharam inne.
    Pm gahala warning denne nathuwa adu tharame thread eke public warning dunna nam awama sadacharayak hari thiyenawa.
    anith un prasne mokadda kiyala dannawa,

    Godak dewal igena gaththe elakiriyen, eth dan nam ganna deyak nehe.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,486
    6,340
    113
    මේ ත්‍රේඩ් එක බැලුවම ඔලුවට එන්නේ

    "කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ"

    "ගලේ පහරපු බළලා වගේ"

    Immaturity

    කෙල්ලෙක් ද :oo:

    2000 පස්සේ

    Finally

    nVg9dkv.png
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,200
    4,912
    113
    Abyss
    eyata witharak ban kalata passeth ganak wath nathuwa fake ID eken enna puluwan special neethiyak naha elakiri eke.
    thaman karapu waradda pili ganna baha, habai staff eka don't care wage fake hadan enna puluwan.
    මම මොකුත් කියන්නෙම නෑමයි.,.
    හිත රිදෙන කතන්දර බෝමයි...
    ඔබව තේරුම් ගන්නම බෑමයි...
    උබ කියපන් උබ RLT4U කියලා
    OH yes.

    Keyword found. Now if someone wants to
    delete a thread like that just type I'm RLT4U ..
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,878
    113
    Keyword found. Now if someone wants to
    delete a thread like that just type I'm RLT4U ..

    එතන සරල තර්කයක් තියෙනවා. මොඩ් ඒක හරියට කමියුනිකේට් කලේ නෑ.

    1) ඒ ත්‍රෙඩ් එක දාගෙන ආවෙ RLT4U නම්, බෑන් එක ලිෆ්ට් කරන්න කලින් එහෙම එන එක හොඳ නැහැ. ඒක ආයෙ බෑන් කරන්න හේතුවක්.

    2) ඒ ආවෙ RLT4U නෙමෙයි නම්, ඒ ආපු කෙනා කරන්නෙ මෙම්බර් කෙනෙක්ව ඉම්පර්සේනේට් කිරීමක්. (ඔන්ගොයින් ඉශූ එකක) ඒ නිසා බෑන් කරන්න පුලුවන්.

    ඊදර් වේ ඒ එකවුන්ට් එක බෑන් කරන්න හේතුවක් තිබෙනවා. මොඩ් ඒ සිදුවීමෙදි කරපු දේ වැරදියි කියන්න බැහැ. නමුත් ඕවා ඉතින් හාඩ් ඇන්ඩ් ෆාස්ට් රූල්ස් නෙමෙයි නෙ. RLT4Uගෙ බෑන් එක පර්මනන්ට් එකක් නොවී ටෙම්ප් එකක් වෙන්නත් පුලුවන්... එහෙම උනොත් දෙපැත්තටම යම් සාධාරණයක් වෙයි කියලා හිතෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: jennt

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    ආයෙ මේකට කට නොදා ඉන්න හදලත් මේවා දැක්කම මේ ටික කියන්නම හිතුනා... :oo:

    හරි අපි බෑන් කතාව පස්සට දාමුකො.. ඊට ඉස්සෙල්ල වෙච්ච දේට එමුකො..

    උබ ඇවිල්ල ආපු ගමන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව thread එක delete කරේ ඇයි.. අනික උගේ පොස්ට් විතරක්ම නෙමෙයිනේ එකේ තිබ්බේ.. අනික් members ලා දාපු review එහෙමත් තිබ්බා.. ඒවා අරූට අයිතිත් නෑ.. උබට අයිතිත් නෑ.. අනික ඒවා අර *රි සෙනාලයා රට අවුලවන්න දාපුව වගේ ඒවත් නෙමෙයි.. members ල දාපු reviews.. උබ ගෙඩිය පිටින් thread එක delete කරා.. එහෙම delete කරනවනම් උබලගෙ කිසිම් credibility එකක් නෑ නේ.. අර චනුක්ස් වගේ තමා.. 🤷‍♂️

    එහෙම බැලුවොත් මේකේ forum section එකේ කිසිම review comment එකක් දාන්න බෑනේ.. :nerd:

    උබලට එහෙම delete කරන්න අයිතියක් තියෙනව කියල කිව්වොත් නම් ඉතින් අනේ මංදා.. මට කියන්න දෙයක් නෑ.. :baffled: එහෙනම එහෙම කරනගෙන හිටපං කොලලො කියලා තමා කියන්න තියෙන්නේ... :baffled:
    well said!!!! (y) (y) (y)
     

    BLEouSEl

    Junior member
  • Aug 27, 2021
    45
    35
    18
    උබ කියපන් උබ RLT4U කියලා

    මම මොකුත් කියන්නෙම නෑමයි.,.
    හිත රිදෙන කතන්දර බෝමයි...
    ඔබව තේරුම් ගන්නම බෑමයි...

    OH yes.

    Keyword found. Now if someone wants to
    delete a thread like that just type I'm RLT4U ..

    hammo .. patta bn. gu munam. spermcheck kiala daganna thiyenne
     
    • Haha
    Reactions: ML1987 and meeka
    Status
    Not open for further replies.