ammo yako man uth ekka valiyata giye nahe..wali dagena ammata banama witharai waradi, nikan bannama ok kiyala neethiyak naha ape. enisa issella oya hadenna.
oya anik minissunta prashna athi karala e minissu ammata banna gaman, ammata banna miniha witharak waradi wenne naha.
admin kireema sambandawa mama katawath proof denna bandila naha. mage theeranaya gana oya hari ho waradi kamathi deyak hitha ganna.
habai eka ban kireemata kisi sambandayak naha.
mama ehema salli illuwa nam melahakata proof daala. oya kamathi deyak hitha ganna.
mama meke karanne moderate karana eka, members lath ekka proof exchange karana eka nemei.
mama mage wade karanawa, ogollo kamathi deyak hitha ganna.
1. අපේ ප්රයිවට් මැසේජස් උඹලට බලන්න පුලුවන්ද?ban kalata passe ban eka lift karana kan wena account hadanna baha.
oya terms balanawa nam eetath hondata kiyala thiyanawa.
"We may terminate your access to all or any part of the Service at any time."

උබ කියපන් උබ RLT4U කියලා
මම මොකුත් කියන්නෙම නෑමයි.,.eyata witharak ban kalata passeth ganak wath nathuwa fake ID eken enna puluwan special neethiyak naha elakiri eke.
thaman karapu waradda pili ganna baha, habai staff eka don't care wage fake hadan enna puluwan.
OH yes.උබ කියපන් උබ RLT4U කියලා
Keyword found. Now if someone wants to
delete a thread like that just type I'm RLT4U ..
උබ කියපන් උබ RLT4U කියලා
well said!!!!ආයෙ මේකට කට නොදා ඉන්න හදලත් මේවා දැක්කම මේ ටික කියන්නම හිතුනා...
හරි අපි බෑන් කතාව පස්සට දාමුකො.. ඊට ඉස්සෙල්ල වෙච්ච දේට එමුකො..
උබ ඇවිල්ල ආපු ගමන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව thread එක delete කරේ ඇයි.. අනික උගේ පොස්ට් විතරක්ම නෙමෙයිනේ එකේ තිබ්බේ.. අනික් members ලා දාපු review එහෙමත් තිබ්බා.. ඒවා අරූට අයිතිත් නෑ.. උබට අයිතිත් නෑ.. අනික ඒවා අර *රි සෙනාලයා රට අවුලවන්න දාපුව වගේ ඒවත් නෙමෙයි.. members ල දාපු reviews.. උබ ගෙඩිය පිටින් thread එක delete කරා.. එහෙම delete කරනවනම් උබලගෙ කිසිම් credibility එකක් නෑ නේ.. අර චනුක්ස් වගේ තමා..
එහෙම බැලුවොත් මේකේ forum section එකේ කිසිම review comment එකක් දාන්න බෑනේ..
උබලට එහෙම delete කරන්න අයිතියක් තියෙනව කියල කිව්වොත් නම් ඉතින් අනේ මංදා.. මට කියන්න දෙයක් නෑ..එහෙනම එහෙම කරනගෙන හිටපං කොලලො කියලා තමා කියන්න තියෙන්නේ...
![]()
උබ කියපන් උබ RLT4U කියලා
මම මොකුත් කියන්නෙම නෑමයි.,.
හිත රිදෙන කතන්දර බෝමයි...
ඔබව තේරුම් ගන්නම බෑමයි...
OH yes.
Keyword found. Now if someone wants to
delete a thread like that just type I'm RLT4U ..