Xiaomi Mi AirDots
3 1/2 hr බැටරි ලයිෆ්
average සවුන්ඩ් කොලිටි
Haylou GT1
![]()
3200LKR
Better than Mi dots
මචන්ලා හොද bluetooth head free එකක් ගන්න ඕනේ හොද කිව්වට රුපියල් 5000කට අඩුවෙන්..
1.) i10 tws airpods
2.) usams airpods
3.) Xiaomi Mi AirDots
දැනට මේ තුනෙන් එකක් තමයි බැලුවේ..
පාවිච්චි කරන එකෙක් ඉනන්වානම් උපදෙසක් දීපල්ලා..
සවුන්ඩ් කොලිටි බැටරි ලයිෆ් එක හොද එකක් තමයි බැලුවේ..
මේ තුනෙන් කෝකද වඩා හොද..?
එහෙම නැත්නම් මේ ගනන් වලට මීට වඩ හොද එකක් තියෙනවානම් කියපල්ලා..


youtube eke chanuxbroge channel eka balanna eke athi owaye reviews![]()
danata 1000$ kittuwa headset walata wiyadan karala athi![]()



eth thama hoda ekak set une nedda ban.
hoda ekak thiyenavanam matath kiyapan.
(Apple Airpods , Bose Airpods vage evanam thiyenava eth ganan vediy ne ban)


pissuda ban apple huttk kiyane
ubalata music ahnna ona nan ganna ona wenama badu
padeta - apple,beats
Rock/pop music with intense beats - skulcandy, bose
heavy metal/death metal - senheiser, skulcandy method
man me lagadi gatta senheiser momentum free dekak,, 350$ una,, aduwata set una![]()
eka tama me dan dagenat inne,, fuck machan a qlty eka nan itn,, airpodd 20k dammat gannaba![]()