ana athulata set wena ewa monawada tiyenne? oluwa helluwama bima watena ewa wadak na
අපෝ ඵහෙම ඒවා ගොඩක්.තියෙනවා..අළුතින් අාපු sony ඵකේ නම් head test ඵක රිවිව් ඵකකදි ෆේල් උනා.ඒත් ඉතින් ඵක ඵක අයගේ කන් වෙනස් නේ..bose Soundsport free වගේ ඒවනම් ඕන කනකට සෙට් වෙනවා..ඒත් මම නම් කියන්නෙ ඒක ගන්න ඵපා කියල,මොකද ඒක කන් දෙකට බරයි ලොකු නිසා.පැයක් වගේ යනකොට කන් දෙක රිදෙන්‍න ගන්නවා.
.jabra කියන්නෙ ඉතිං hands-free වලට කප් ගහපු බ්‍රෑන්ඩ් ඵකක්නේ..බය නැතුව ගනින්.denmark බඩුවක්
.highly recommend.
