Airpods

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113

    1.) i10 tws airpods

    මේක නම් ගන්න එපා බන්. Battery life එක පට්ට අඩුයි, sound quality එකත් මදි.
    අනිත් ඒවා ගැන නම් දන්නෙ නෑ..

    Tnx Bokka.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113

    AIRPODS ගෙදර තියලා මේ දවස් වල USE කරන්නේ SONY WI C 400.සවුන්ඩ්ස් හොදයි මට නම්..

    Sony-WI-C400-Wireless-In-Ear-Headphones-3.jpg

    Kiyak unada ban koheda gaththe..?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,024
    113
    රූකඩ රාජ්ජේ
    Kiyak unada ban koheda gaththe..?

    ඕක මෙහෙන් නම් නෙවි ගත්තේ ජපානෙන්..යෙන් 2100ක්..... ebay ඇති ..battery life , sounds හොදයි..volume,next , previous , call answer , play/ pause buttons ඕකෙම තියෙනවා.. battery level ෆෝන් එකේ පෙන්නනවා..

    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113

    ඕක මෙහෙන් නම් නෙවි ගත්තේ ජපානෙන්..යෙන් 2100ක්..... ebay ඇති ..battery life , sounds හොදයි..volume,next , previous , call answer , play/ pause buttons ඕකෙම තියෙනවා.. battery level ෆෝන් එකේ පෙන්නනවා..

    Tnx.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113

    AIRPODS ගෙදර තියලා මේ දවස් වල USE කරන්නේ SONY WI C 400.සවුන්ඩ්ස් හොදයි මට නම්..

    Sony-WI-C400-Wireless-In-Ear-Headphones-3.jpg

    ෆුල් චාර්ජ් කරාම පැය කීයක් වගේ සිංදු අහන්න පුළුවන්ද?
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    pissuda ban apple huttk kiyane :lol:

    ubalata music ahnna ona nan ganna ona wenama badu

    padeta - apple,beats

    Rock/pop music with intense beats - skulcandy, bose
    heavy metal/death metal - senheiser, skulcandy method

    man me lagadi gatta senheiser momentum free dekak,, 350$ una,, aduwata set una ;)

    eka tama me dan dagenat inne,, fuck machan a qlty eka nan itn,, airpodd 20k dammat gannaba :lol:

    මං ළගත් තියෙන්නෙ senhizer momentum free ඵකක්.මම හිතන්නේ දැනට wireless earbuds වලින් හොඳම sound quality ඵක තියෙන්නෙ මේකේ.bose Soundsport free ඵකත් මම use කරා ඒකට වඩා මේක සෑහෙන්න හොඳයි.ඵකම අඩුව බැටරි ලයිෆ් ඵක පැය 3-4ක් වගේ තියෙන්නෙ.වෙන කියන්න කිසිම වරදක් නෑ.අළුතින් අාපු sony wf-1000xm3 ඵකේ පැය 6-8ක් බැටරි ලයිෆ් ඵක.ඒත් මේකේ sound quality ඵකට නම් ලං වෙන්න බෑ ඒකට.ඒකේ ඵකම දේ noice cancellation තියෙනවා,බැටරි ලයිෆ් ඵක වැඩියි..airpod ගැන නම් කථා කරල වැඩක්ම නෑ මේවා ඵක්ක බලනකොට..:D
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :confused::confused::confused:

    eth thama hoda ekak set une nedda ban.

    hoda ekak thiyenavanam matath kiyapan.

    (Apple Airpods , Bose Airpods vage evanam thiyenava eth ganan vediy ne ban)

    Jabra lite 65t active ත් ගාණේ හැටියට පට්ට.battery life ඵකත් හොඳයි..දැන් ඒක අඩුවට ගන්න පුළුවන් අැති.පොඩ්ඩක් බලපං.

    1140008692.g_400-w_g.jpg
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මං ළගත් තියෙන්නෙ senhizer momentum free ඵකක්.මම හිතන්නේ දැනට wireless earbuds වලින් හොඳම sound quality ඵක තියෙන්නෙ මේකේ.bose Soundsport free ඵකත් මම use කරා ඒකට වඩා මේක සෑහෙන්න හොඳයි.ඵකම අඩුව බැටරි ලයිෆ් ඵක පැය 3-4ක් වගේ තියෙන්නෙ.වෙන කියන්න කිසිම වරදක් නෑ.අළුතින් අාපු sony wf-1000xm3 ඵකේ පැය 6-8ක් බැටරි ලයිෆ් ඵක.ඒත් මේකේ sound quality ඵකට නම් ලං වෙන්න බෑ ඒකට.ඒකේ ඵකම දේ noice cancellation තියෙනවා,බැටරි ලයිෆ් ඵක වැඩියි..airpod ගැන නම් කථා කරල වැඩක්ම නෑ මේවා ඵක්ක බලනකොට..:D

    :rolleyes::rolleyes:
    10000% true,, bose eka awl machan mokada eka hariyata Kanata set wenne nathi seen ekk tynwa sound sport eke,, a line ekamay ban Plantronics eka,,workout karanna maru,, mokda workout karaddi kana fullma mute wenawanan eka awl mata nan,, arake normal ara Issara apu iPhone headset eka gahagatta wage,,

    senheiser nan :love:
    mage yaluwek aragena tynwa boxing day sale ekakin bose mokadda kehel malak, 400$ eka 180 da koheda ghn,,

    noise cancellation :love:

    wadak na ban mn over theear ewata asa na :(
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    momentum eke kiyala nan tyenn 6hrs kiyala,, mat echcharatama awlk une nan na taama
    balamuko
    :D

    නෑ මචං 3- 4 hours තමා වැඩිම.flossy carter ගෙ රිවිව්‍ ඵක බලපං.උෟත් කොර වෙනවා මේකේ sound quality ඵක අහලා..:rofl:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    I have checked the Redmi Airdots from an authorized dealer last week and I totally recommend that one:love: Eth samahara aya kiyanava eke sounds madi kiyala samahara aya kiyanava thaman kathakarana eka anith ayata ahenava aduy kiyala, so go with your own preference :)
     
    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    Bought a Mi AirDots from Alia. Costed me around 3800 LKR. Best value for the money I would say..
     
    tnx.