Airtel ආයෙත් කෙලවගෙනද ?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,431
    1
    32,097
    113
    - උඩරට -
    හිතවත් පාරිභෝගිකයනි, ඩයලොග් ජාලය සමග ඇමතුම් සම්බන්ධ කරගැනීමේදි මෙතෙක් පැවති අවහිරතා මේ වන විට අප සාර්ථකව විසඳා ඇති බව සතුටින් දැනුම් දෙමු. ඔබට දැන් බාධාවකින් තොරව ඇමතුම් ලබා ගත හැක. ඔබ අප කෙරෙහි තබන අඛණ්ඩ විශ්වාසයට ස්තූතියි. - Airtel
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Dialog eke unta 749 Kela wela hitiye. Un eka Nisa block karanna athi. Dialog eken airtel gaththama th off enne...
    :yes::yes:

    මාත් ගත්ත එයාටෙල් එකක් ඩේට වලට . පට්ට ස්පීඩ් . ඩයලොග් උන්ට තාම නෙට්වර්ක් එක ඔප්ටිමයිස් කරගන්න බැරුව ඉන්නෙ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,246
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    :yes::yes:

    මාත් ගත්ත එයාටෙල් එකක් ඩේට වලට . පට්ට ස්පීඩ් . ඩයලොග් උන්ට තාම නෙට්වර්ක් එක ඔප්ටිමයිස් කරගන්න බැරුව ඉන්නෙ
    matath set airtel. dialog net aul. airtel unge packages aduyi ekayi aula.