හිතවත් පාරිභෝගිකයනි, ඩයලොග් ජාලය සමග ඇමතුම් සම්බන්ධ කරගැනීමේදි මෙතෙක් පැවති අවහිරතා මේ වන විට අප සාර්ථකව විසඳා ඇති බව සතුටින් දැනුම් දෙමු. ඔබට දැන් බාධාවකින් තොරව ඇමතුම් ලබා ගත හැක. ඔබ අප කෙරෙහි තබන අඛණ්ඩ විශ්වාසයට ස්තූතියි. - Airtel