Airtel 45/-

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Airtel 45 වගේ එටිසලාන්ටි කාරයොත් දෙයිද දන්නේ නැ :)
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    45 ඇක්ටිව් කරන්න දෙයක් නෑ බං 45ක රිලොඩ් එකක් දාපන් ඉට පස්සේ ඇක්ටිව්.. දවසේ කියට දැම්මත් පහුවෙනිදා පාන්දර 4 වෙද්දි ඉවර වෙනවා... 1.50 GB දෙනවා